34

1.2K 176 40
                                    

jk

මං මැණිකව මගේ තුරුලට තව තවත් තුරුලු කරගනීමින් ඉදිද් දී.මං දැක්කා අපි ලඟට අර මනුස්සයෝ අපහු අවි ආයුධ අරගෙන එනවා.මං නුබව මගේ තුරුලටම ගත්තේ තව දුරටත් මගේ මැණිකට කරදයක් වේයි කියලා හිතුන නිසායි.

එත් එක්කම උන් අපි ලඟට එන්න හැදුවත් ඌන්ට අඩි කිහිපයායි එන්න උනේ. එක පාරටම පොලිසියෙන් එතෙන්නට අවා.ඔව් මං එන්න කලින් කෙනෙක්ට කියලායි අවේ. මොකද මං දැනගෙන හිටියා මට තනියෙන් ඇවිත් මගේ මැණිකව බේරගන්න බැ කියලා.

අපු පොළිස් පරික්ෂක කෙනෙක් ඇවිත් උන්නව අල්ල ගත්තා.

👨‍✈️-:කවුරුවත් හෙල්ලෙන්න එපා.ඔය අයුධ පහතට දලා දැන් යටත් වෙනවා.
තමුසේලාට දැන් කොහොමවත් බේරේන්න බැ.මොකද දැන් හැමතැනින්ම පොළිසියෙන් වට කරලා ඉන්නේ.

jk-: පොළිසියෙන් අරුන්ව අල්ලාගෙන ගියා.නමුත් මං දැක්කා කන්සොයොන් පොලිස් නිලදාරින්ගෙන් බේරිලා පිහියකුත් අතින් අරන් අපි ලඟට එනවා.
කන්සොයොන් හරියට අවේ වියරු වැටුනු අලියේකු මෙන්.එකී අපි ලඟට ඇවිත් නුබටයි පිහියෙන් අනින්යි ගියේ .නමුත් එකී අපි ලඟට එනවාත් සමඟම මං මගේ මැණිකව මගේ තුරුලේ හාෙවා ගත්ත නිසා එ පිහි පාරෙන් නුබව බේරුනා රත්තරන්.නමුත් එ පිහි පාර මගේ අත් වලට වැදී යද් දී මැණිකට කොහොම වේදනාවක් දැනෙන්න ඇද්ද නුබගේ ඇඟ හැම තැනම පිහි පාරවල් තියෙන කොට. මගේ අත දිගේ ලේ යන කොට මැණිකගේ මුඵ ඇගෙන්ම ලේ යන කොට නුබට කොයි තරමි වේදනාවක් එන්න ඇද්ද වස්තුවේ.මං නුබව තව තවත් මගේ උණුහුමේම ගුලි කර ගත්තේ මැණිකගේ උණුහුම එන්න එන්නම සීතල වේලා යනවා කියන්න මගේ පපුතුරුලටම දැනුනා වස්තුවේ...අනේ රත්තරන් නුබ මාව දලා යන්න හීනේකින් වත් හිතාන්න එපා වස්තුවේ.නුබට මාව දලා යන්න බැ රත්තරන්.අනේ වස්තුවේ ඔහොම ටිකාක් ඉන්න රත්තරන් මගේ උණුහුමේ .මං නුබව කොහොම හරි බේරගන්නවා වස්තුවේ.

මං දැක්කා නැවත වතාවක් කන්සොයොන් අපි ලඟට පිහිය අමෝරාගෙන එනවාත් සමඟ මං නුබව තව තවත් මගේ තුරුලට ගත්තා.අපි ලඟට අව කන්සොයෝන්ට පිහියෙන් නැවත වතාවක් අනින්ට උනේ නැත්තේ මං එන කොට කියලා අවකෙනා වුණු ජිමින් හේයෝන් කන්සොයෝන්ව අල්ලගත්ත නිසායි.

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now