30

1.5K 188 71
                                    

sadu -:මං ඔප්පාගේ තුරුලේ ගොඩ වේලා ඉන්න ඇතියි.නමුත් එක පාරටම කවුදෝ මං දන් නැ උගුර පාදන සද්දයක් ඇහුන නිසා අපි දෙන්නම ගැස්සුනා.එත් එක්කම අපි ඉන්න තැනට අව කෙනා දැකලා මගේ ඇස් පුදුම උනා.

ඔව් එ අවේ වෙන කවුරුත් නෙමෙයි ජිම්න් ඔප්පා තමයි.

Jimin-:හ්ම්.........ආ.......ම්..සමාවෙන්න ඔනේ ජොඩුවට ඩිස්ටබ් කරාට.

sadu-:ඔප්පා...ඔයා....අනියා...අනියා..එහේම නැ ඔප්පා.ඇයි ඔප්පා පරක්කු උණේ එන්න.

jimin -:මෙකයි සදු .මං..මේ ටිකක් ලැස්තිවෙන්න පරක්කු වුනා..එකයි.

මට සමාවෙන්න සදු.මං ඔයාට වේච්ච පොරොන්දුව කඩ කරාට මේ ජිමින් ඔප්පාට සමාව දෙන්න රත්තරන්.මං ඔයාව දරුවෙක් එක්ක තනිවෙනවාට කැමති වුනේ නැ සදු.මගේ හිතේ ඔයා කෙරේහි ආදරයක් තිබුනාට මං එකෙන් මේ වේලාවේ අයතු ප්‍රයොජන ගන්න තිබ්බා .ඔයත් එක්කම ඇමරිකාව ගිහින්.ඔයාගෙන් ජන්ග්කොක්ව ඇත් කරලා මට ඔයා එක්කම ඉන්න තිබ්බා සදු.නමුත් මං කැමති උනේ නැ ඔයා තවත් වේදනා විදිනවා බලගෙන ඉන්න වස්තුවේ. ඔයායි දරුපැටියායි වේදනා විදිනවා මට බලාගේන ඉන්න බැරි නිසායි මං ජන්ග්කොක්ට ඔයා යනවා කියලා කිව්වේ.මට සමාවෙන්න මගේ ආදරීයට වුනු පොරොන්දුව කඩ කරාට.

නමුත් කවමදා හරි දවස ඔයාට ඔයාගේ වස්තුවගෙන් ඇත්වේලා එන්න ඔනේ උනොත් මේ ජිමින් එදාටත් ඔයා වෙනුවෙන්ම ඉන්නවා රත්තතරන්. මං එහේම නොවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.මොකද ඔයා සදහටම ඔය තුරුලේ ඉන්න ඔනේ.මට ඔයාට මේ දේ කියන්න ඔනේ උනාත් මට තවත් ශක්තියක් නැ ඔයා එ ගැන කියන්න.මොකද දැන් ඔයාට ඔයාගේ මුඵ ලෝකෙම වට්නාම වස්තුව දැන් හිමියි. මට තවත් ඔය දෙන්නා අතර එන්න උවමනාවක් නැ .ඔයාට මොන කරදරයක් අවාත් මං ඔයා එක්කම ඉන්නවා සදු.මගෙන් ඔන උදාවක් ඉල්ලාන් මං බැ නොකියා එ හැම උදාවුවක්ම දෙන්නම් වස්තුවේ.මට ඔයා කෙරේහි තියන ආදරය සදහටම මගේ හිත ඇතුලේම වැල ලේයි රත්තරන්.මට එකට දුකාක් නැ සදු.මට ඔනේ ඔයාගේ සතුට විතරයි.ඔයා සතුටින් ජිවත් වෙනවා බලන්නයි මේ ජිමින්ට ඔනේ කරේ රත්තරන්.මං නුබ දිහා බලාගේන මගේ කල්පනා ලොකෙන් පියවි සිහියට අවේ නුබ මට කතා කරපු නිසායි.

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now