එත් එක්කම ටියටර් එකෙන් ඩොක්ටර් එලියට අවා.
jk -:මං ඩොක්ටර් ලඟට ගියේ හිතේ ලොකු බයකින් මෙන්ම හිත ඇතුලේ වේදනාව කියන දේ තව තවත් හිතට රිදුම් දෙමිනී.ඊට වැඩිය බය කියන දේ මගේ හිත වේලාගේනයි තිබුනේ. වේව්ලන පාද දෙකෙන්නම මං ඩොක්ටර් ලඟට ගියේ හිතේ බලාපොරෝත්තු දහසක් පොදී බැද ගෙනයි.
jk -:ඩොක්ටර් මගේ මැණිකට කොහාමද ඩොක්ටර්.
👨⚕️-:මි.....පේශන්ගේ වේලාවේ හැටියට අපිට ඇයව බේර ගන්න පුඵවන් වුනා.නමුත් ඇයට සිහිය එන්න ටික දවසක් යායි. ඇය බරපත තත්වය තවම ඉන්න නිසා.දැන් අපි ඇයව වොඩි එකකට ඇඩිම්ට් කරා.
jk -:අනේ මගේ මැණික.මං වෙනුවෙන් ජිවත් වුනාට කුමාවෝ මැණික.මගේ හිතට දැනේන සතුට මේච්චරයි කියලා කියන්න බැ රත්තරන්.මං පිස්සුවෙන් වගේ උබ ඇඩ්ම්ට් කරපු කාමරය හොයාගේන ගියා.මට සිහියක්වත් තිබුන්නැ උබේ බඩේ ඉන්න මගේ පැටියා ජිවතුන් අතරදවත් කියලා අහන්න තරම් මං හොද සිහියෙන් හිටියේ නැ වසුතුවේ.උබ ජිවත් වෙනවා ඩොක්ටර් කියාද්දී මට දැනේන සතුට කියන්න වචන නැ මගේ රත්තරන්.මගේ වේව්ලන කකුල් දෙකෙන් මං උබ ඉන්න room එකට අවේ උබ වෙනුවේන් දැන් මගේ හිතේ ආදරය කියන එ ලස්සන වචනය මගේ හිතේ වේලාගේන ඉවරයි.
මං උබව බලන්න ගියේ හිත ඇතුලේ උබ වෙනුවෙන් තිබ්බ සෙනෙහස තව තවත් උතුරලා යම්න් තියෙද්දී.මං එන කොට මගේ මැණික හිටියේ මැෂින් ගොඩාක් ලඟ වට වේලායි.මං
උබේ ලඟට ගියේ මගේ හිත තව තවත් වේදනා වෙන් මිරිකීලා යද්දීයි. උබ මුකුත් කර කියා ගන්න බැරුව ඇදාක් උඩට වේලා නිදාගේන ඉන්න උබ දැකලා මගේ හිත තවත් කඩාගේන වැටුනා රත්තරන්.මේ ලෝකයේ පිරිම යේකුගේ හිතාක් වට්ටන්න පුඵවන් එ ගැහැනියේකුමට විතරයි කියන්න අද මං උබේන් තමයි දැනගත්තේ වස්තුවේ.මගේ මැණිකට මේහේම උනේ මේ මං නිසා. මං කොහොමද රත්තරන් උබ ඔහොම ඉන්නවා බලාගේන ඉන්නේ.මට මේ හැම දේකටම සමාව දෙනවා නේද මැණික.මට උබේන් සමාව ඉල්ලාන්න තරම් වත් මං වැදගත් මනුස්සයෙක් නේමේයි නේද රත්තරන්.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...