jk-:කෝ දෙන්න රත්තරන් මං අන්දවන්නම්.sadu -:නැ...ඔප්පා මට පුඵවන් තනියෙන් අදින්න..
ඔප්පා එහේම කියන කොට මට දැනුනා මගේ මුණ නිකන් මිරිස් කරලකට අහු උනා වගේ රතු වේනවා..ඇත්ත කිව්වොත් මට එවේලාවේ ඇති උනේ ලැජ්ජාවක්.
jk-:දෙන්න මැණික..නැත්තනම් මැණික අත එහාට මේහාට කරන කොට අතට ගහාලා තියන කටුව ඇනිලා ලේ එන්න පටන් ගනියි.මං නුබේ දිහා බලන කොට මැණිකගේ මුහුණ හොදටම රතුවේලා.
නුබ තවත් ලැජ්ජායි නේද රත්තරන් නුබේ ස්වාම් පුරුෂයා ඉදිරියෙත්.jk-:මොකද රත්තරන් මේ මුණ රතුවේලා.මං ටිකාක් නුබව අවුස්සන්නාත් එක්කම එහේම කිවේ මට තවත් ඔය රතුවේච්ච මුහුණ දිහා බලන්න ආසා හිතුන නිසායි.
jk-:දැන් ලැජ්ජා උනා කියලා වැඩාක් නැ වස්තුවේ..මොකද මං ඔය ඔක්කොම කලින් දැකලා තියනවා.දැන් තමයි ලැජ්ජාව ඇති වේලා තියෙන්නේ මේයාට.කලින්නම් කොහොමද හිටියේ. මං ඔවා පිරිසිදු කරන කොට මැණික සැපට නිදාගෙනනේ හිටියේ.
sadu-:ඔප්පා....අනේ මට සමාවෙන්න රත්තරන්.මං නිසා ඔයාට ගොඩාක් කරදර විදින්න උනාට.
jk-:පිස්සු කෙල්ල.මට කවමදාකවත් මගේ මැණිකවයි මගේ පැටියාවයි මට බරක් නේමෙයි රත්තරන්.
jk-:කෝ...මැණික..ඉතින් දැන්වත් දෙන්න ඔක අන්දවන්න.මං නුබේ බ්ල්ව්ස් එකේ බොත්තම් ටික හෙම්න් හෙම්න් දාන්න උනා.දාලා ඉවර වේලා මං මැණිකගේ රතු වෙච්ච මුහුණට කිස් එක්කුත් දීලා මැණික ලඟින් ඇත් වේලා යන්න හැරෙන කොටම මගේ ඉනවටෙන් අත් යවලා නුබ මට තුරුලු උනා.
sadu-:ඔප්පා...ටිකාක් මට මෙහේම ඉන්න දෙන්න කෝ..මට ටිකාක් ඔප්පාගේ උණුහුම විදින්න ඔනේ කරා.මොකද මම හැමදාමත් මේ උණුහුම ලඟ නිරන්තරයි.
jk-:හරි මැණික..හැමදාම උනාත් මගේ රත්තරන්ට මගේ තුරුලේ ඉන්න පුඵවන්නේ වස්තුවේ.
_______________________________________සතියකට පසු.
jk-:අද මගේ වස්තුවගේ ටිකටි කපලා ගෙදර එක්කර ගෙන යන දවස.දැන් මැණිකට ගොඩාක් දුරට හොදයි.නමුත් ඇවිද ගන්න ටිකාක් අමාරුයි.කොහොම උනාත් මං මගේ පණව ඇවිද්ද වන්න උපරිම උත්සාහයක් දරනවා.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...