ඇයි ටේ අප්පාට මොකද ? කියන්න කොටෙ අප්පාට මොකද.....
tea-: නූනා අප්පා......අප්පා.....ඇක්සිඩන්ට් වේලා..😭😭😭😭
මෝ......බල්තෝ අන් දේ.........දැ.....න්....කොහේද..අප්පා..
tea -: අප්පා ඉන්නේ නූනා දැන්
සියෝල් හොස් පිට්ල් එකේ..නූනා..අනේ අප්පාට දැන් මොකද ටේ......
tea -: අප්පා ව දැන් ඔප රේෂන් එකකට
ටියටර් එකකට ඇරන් ගියා...
අනේ නූනා ඔයා ඉක්මනට එන්න...කෝ.......මට......මට.....තවත් නම්...ඉවසන්...ඉන්න..බැ.....නූනා.....
අනේ....අප්පා........හරි හරි...ටේ..මං.....දැන්
ඔතේන්ට..එනවා....බය නැතුව ඉන්න..ටේ...අප්පාට මුකුත් වෙන්නැ..
තේරුනාද? ම්........මං ටේට එහේම කීව්වාට මට වත් ව්ශ්වාසයක් තිබ්බෙි නැ.මට ඇවිදගන්නවත් පණක් තියා කකුල් දේකටවත් මාව වාරු නැති වෙන්න
වාගෙයි යන්නේ...නමුත් මගේ උපරිම ශක්තිය යොද වල මං වේග යෙන් දීව් වේ බස් හෝල්ට් එක
ලඟ ටයි ...එ යන ගමනුත් මං කිය කියා
ගියේ අප්පාට නම් මුකුත්ම වෙන්න නම් එපා කියලයි.බස් හෝල්ට් එකට ගියා විතරයි බස් එකාක් එ වේලා වේම අවා. මං ඉක්කමනටම බස් එකට නැග්ගා.හිස් ශීට් එකකින් ඉදගාත් තේ
කොයි වේලා වේ මාව ඇද ගේන
වැටේයි ද කියලා බයටමයි .මට නොදැනී මගේ ඇස් වලින් කදුඵ කඩා ගෙන වැටුනා.අනේ මගේ අප්පාට නම් මුකුත් වේන්න නම් එපා.
අනේ දේව්යනේ මගේ අප්පාව මට බේරලා දේන්න .අනේ චෙබල්...මං හයි යේන් අඩාන්න ඇති
මොකද බස් එකේ ඉන්ක ම්නිස්සු මා දිහා කන්න වගේ බලා ගෙනයි හිටපු නිසා.මං ඉක්කමට බස් එකෙන් බැහැලා හොස්පිට්ල් එකට දිව්වා.
මං යන කොටවත් තවම අප්පාව ට්යටර් එකෙන් එළියට අරගෙන තිබ්බ බේ නම් නැ. ටේ වගේම ඔම්මාත් ට්යර් එක ලඟ පුටුවල ඉදගෙන ඉන්නවා.
මං එතෙන්ට ගියා විතරයි ටේ මාව ඇව්ත් hug කළා. අනේ ටේ අප්පාට මෙහේම වෙන්න කවුද එ හේම
කරේ ටේ. මගේ ඇස් වලින් නොනවාත් වාම කදුඵ ගලා ගේන ගියා. එ වැටේන කදුඵ වේලෙන් වේලාවක් නොතියාම නොනවාත්වාම නැවතාත් කදුඵ
වැ ටේන්න ගත්තා.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fiksi Penggemar💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...