06

1.2K 202 65
                                    

මං බැලුවේ කාගේ ෆෝන් එකටද කෝල් එක ආවේ කියලා. හැරි හැරිත් බැලු වේ කාගේ එකටද කෝල් එක ආවේ කියලා.

රින්ස් යන සද්දේ නම් ලඟින් තමයි ඇ හේන්නේ . මං ජන්ග්කොක් ගේ කොට්ටේකටත් කනතියලා බැවා...ආ.......බලන්යන කොට මේ කේන්නේ රින්ස්යන සද්දය ඇහිලා තියෙන්නේ..මු 4න් එකාත් දාලා ගිහින් .මට බැනපු කුලාප්පු වේ හැට්යට දාලා යන එක කියන්නාත් දේයක් නේ මේයි ඉතින්.

මං ජන්ග්කෝක් ගේ කොටි එකේ සාක්කුවට අත දලා එයාගේ ෆෝන් එක ගත්තා...දැන් මොකද කරන්නේ..
මෙක අන්සර් කරනවාද? නැද්ද? එක් කොත් ඔනේ නැ.අනික වෙන කේනේක් ගේ කෝල් වලට අන්සර් කරන එක හරි නැ..මං ෆෝන් එක නැවත කොට් එකේ සාක්කුවට දාන්න යන කොටම මගේ අතින් කෝල් එක අන්සර් වුනා....

එක පාරටම ගැහැනු ළමයේක් කතා කරනවා ඇහුන නිසායි මං බැලුවේ කවුද එ කියලා....කෙලා........මගේ අතින් කෝල් එක අන්සර් වෙලා....දැන් ඉතින් මොනවා කරන්නද කෝල් එක අන්සර් කරනවා ඇරේන්න..කවුද දන්නේ කාට හරිි කරදරයක් වේලා කතා කරනවාද ? කියලා....එ නිසා මං 4n එක කණේ  තියාගත්තා...

එ කතා කරෙ girl කෙනෙක්.මං හිතු වේ ජන්ග්කෝක් ගේ නංගි වෙන්න ඇති කියලා......නමුත් එයා ඊට පස්සේ කියපු දේ නිසා.....මේච්චර වේලාවක් හිරකරන් හිටපු කදුඵ මගේ පාලනයකින් තොරව කම්මුල් දිගේ ගලා ගේන යන්න විනාඩියක්වත් තරම් කාලයක්
ගියේ නැ...

ඔව් එ girl කිව්වේ....ඔප්පා මං ඔයා ගේන් කෝල් එකාක් එන කන් නම් කෝච්චර වෙලා නම් බලා ගේන හිටියාද? මි.......මට ඔප්පාව නිතරම වා ගේ මතාක් වෙනවා....අපි දේන්නා ඇමරිකා වල එකට කාලය ගත කරපු හැටි මේ හැම දේම මට මැවිලා පේනවා..ඔප්පා....... please oppa එන්න කෝ ඇමරිකාවට නැවතාත්......චෙබල් ......කෝ අනේ ඔයා කතා කරනවා.....වේගරයෝ ඔප්පා...කින්චානා යෝ...

මට ඇයට කියන්න බැරි උනා ජන්ග්කෝක් ෆෝන් එක දාලා ගිහින් කියලා . මොකද මට කියන්නතරම් සිහියක් තිබුන් නැති නිසා.මගේ හිත එ වේලා වෙදි කඩා ගේන වැට්ලයි තිබුනේ..

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now