ඹ..........බලනකොට මගේම ලේවලින් ඉපදුනු ගොන් , නාසරානි, තක්කාඩි, කටකාර, මගේම ගොන් මල්ලියා වුනු ටෙිය. එ නමි කිමිටෙහි යෝන්ය. මටත් එ මාෙහාෙතේ අව කෙන්ති යටත් එක්කම මට ඌගේ කමිමුලට හොද පාරක් ගහන්න හිතන නිසාම ගහන්න යන කොටම ටෙි මගේ පොතාත් අරන් ඔමිමා, අප්පා ඉන්න සාලයට වෙිගයේන් දිවිවා.🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃එත් එක්කම මමත් රිලේ දුවනවා මෙන් වෙිගයේන් සාලයට
දිවිවෙි අරු කොහොමත් මගේ පොත ඹමිමා , අප්පාට පෙන්නනවා කියන අදහසිනි...🏃♀️🏃♀️🏃♀️🏃♀️🏃♀️🏃♀️
ටේ සාලයට දුවාන් අව විගස ඌ කරේ මගේ පොත ඹමිමා , අප්පාට පෙන්නාන්න හදන කොටම එක පාරටම tv කේ ප්‍රවෘත්ති වලට ගිය
පුවත දැකපු ටෙි .....ටේට ඔම්මාටවත් අප්පාටවත් පොත පෙන්නාන්න ගිය පොත තුරුල් කරගේනම ඌත් කට ඇරගේන TV එක දිහා බලාගේන ඉන්නවා.හරියට Tv එක ගිලින්නවාගේ.එත් මං බැලුවා මු මොකද ඹච්චර tv එක දිහා බලාගේන ඉන්නේ කියලා මොකාක් හරි කැමක්වත් තියනවාද දන්නැ ඔකේ ඇතුලේ ගිලින්න තරම්.මමත් ඉතින් නිකමට වගේ බැලුවා මු මොකාද්ද ගිලින්න හදාන්නේ කියලා.එක දැකපු පාරට මටයි ලොකු කෙල තලියක් ගිලුනේ.එත් එක්කම මගේ හිත එහේම්මම නතරවුනා.එ් ඇයියේ කියල නමි මම දන්නේ නැ ..මොකද එ ගිය පුවතේ හිටිය එ් boy මන් ඇන්ද සිතුවමට බෝහො සේයින් සමාන විය..📝📝📝📝📝 එත් එක්කම මම ටෙිගේ අතේ තිබිබ මගේ චිත්‍ර පොත ගත් මම නැවත එ සිතවම හොදට බැලුවා.
වෙනසක්ම නැ එ් එයාමයි කියලා මට සිතුනා .එ් ශයනිකයෙන්ම මට කියා ගන්න බැරි සතුටක් දැනුනා.එත් එක්කම
වගේ මං නැවතාත් මගේ සිතුවිලි
කාර පියමැන්නා........එ් වේලා වේ tv කේ ගිය
පුවතවතේ විස්තරය මට හරියට ම
අහගන්නවත් සිහියක් තිබුන්නේ නැ.
මොකද මම හිටියේ මගේ සිහින ලෝකයේ..මං මගේ සිහින ලෝකයෙන් අවදි වුනේ .ටෙි එ් boy රාජකීය පවුලේ අනාගතයේ රජවෙන්න ඉන්න කුමාරයා ඇමරිකාවේ ඉදලා කොරියාවට ඇවිල්ලා කියද්දි........ ඇත්තටම එ වෙලාවෙි
මට කියා ගන්න බැරි සතුරටක් අවා.
එත් එක්කම මං මගේ කාමරයට නැවත
ගියේසි තේ හට ගත් සතුට නිසාමයි.....ඇත්තටම කියන වා නමි අලේ පවුල කොරියාවේ රාජ කීය පවුලකට අයත් පවුලකි.මගේ අප්පා රාජකීය පවුලකට අයාත් අයකි.මගේ ඹමිමා නමි සාමානය පවුලකට අයාත්
කාන්තාවකි.එ නිසාම මගේ ඔමිමා , අප්පාගේ විවාහයට අප්පාගේ ගෙදරින් එතරමි කැමැත්තාක් දැක් වුයේ නැ. අප්පාගේ ගෙදරින් විරැද්ධ විම නිසා අප්පාට රාජපෙළ පත ඇත හැර දමා එන්නට විය.එ නිසාම අපේ පවුල අග හිග කමි වලින්
යුක්ත විය....මොකද අපේ අප්පා job එකාක් තිබුනේත් නැ. අප්පාගේ ගෙදරින් අප්පාට අයාත් රාජකීය කොටස් මෙන්ම වට්‍යාපාරික කොස් ඔක්කොම වාගේ ආප්පා ගේ ඔමිමා වුනුසෝහීන් රැජිනටත් අප්පාගේ බාල සහොදරයා වුනු කිමිසොහුන්ටත් අයිති විය. අප්පා ඔමිමාත් අරන් ගෙදරින් අව දවසේ ඉදන් අප්පා කරේ කාර් ටැක්සි ඩ්‍රායිවින්ය. ඉන් පස්සේ මමයි මගේ මල්ලියි ඉපදුනු නිසා ගෙදර වියදමි වැඩි විම නිසා ඔමිමා බංගලාවක මෙහෙකාර
සේවයට ගියා . මෙහේතුන් නිසා මමයි මල්ලි හොදට ඉගන ගත්තා.එ නිසාම මට Art hi university සිටි එකට
යන්න ලැබුනෙත් ඔය අතරතුර දි..මම කිමි සදු . මට වයස 21 කි. මට අවුරැදු 19 දි තොයෝන් උසාස් පාසලෙන් උපාදිය අරගේන වැඩි දුර අධි්‍යපනය ලැබිම සදහා කොරියා වෙ ඉහළ පැළැන්තිය අය යන art hi university එකට මට යන්න පුඵවන් වුනා.un එකේ දි තමයි මට ලකී, සනු , ධනාව හමිබ වුනේ . මගේ දුක ට සැපට හිටියෙත් මගේ chingu la ටික තමයි..
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜කොමද මගේ chingula ...
ඹන් අද මං කොටස් 2 ක් දුන්නා......ඊ ලග එකාත් මං ඉක්මනටම දේන් නමි ......මේ කෙත් වැරදි අඩු පාඩු තියේ නමි කියාන්න..... vote එකාක් දාන්න අමතක කරාන්න එපා හොදේ
මං පවුනේ ...........මගේ කතාව කියවන වාට ඹයාට thank you......ඊලග ep එකේ jk ගැන තමයි යන් නේ ......මං එකාත් ඉක්මනටම දේන්නම.......😊😊😊😊
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...