sadu
මං එකපාරටම නින්දෙන් ගැස්සිලා ඇහැරුනා.මං බලන කොට හිටියේ ජන්ග්කොක් ඔප්පාගේ ඇද උඩ.එත කොට මට කාර් එකේදී නින්ද ගියාද. නින්ද ගිහින් වෙන්න ඇති .නැත්නම් මං ඇද උඩ ඉන්න බැනේ.එත් ඇයි මං ජන්ග්කොක් ඔප්පාගේ room එකේ.එත්
ඔප්පා කියටවත් එයාගේ room එකට මට එන්න දෙන්නේ නැ නේ.ඇයි ඔප්පා එයාගේ room එකට මාව ගෙනත් තිබ්බේ.මට මේ වෙනසිදුවීමි අමුතු කියන්න නම් දැන් මට හොදටම තෙරේණවා.ඇයි ඔප්පා මට මෙහෙම තවත් ලං වෙන්න හදාන්නේ ඔයා ලං වෙන්න ලං වෙන්න තවත් මගේ හිත පැරේන එකයි වෙන්නේ රත්තරන්.මං ඇදේන් බැහැලා ගියේ පහළට ජන්ග්කොක් ඔප්පාට කෑම හදාන්නයි. මොකද දැනටමත් රෑවෙලා තිබුණ නිසායි.නමුත් මං කිචන් එකට යන කොට ඔප්පා උයලා කිචන් එකේ බඩුත් අස්කරනවා.
jk -:ආ...මැණික දැන්ද ඇහැරුනේ.
sadu-:හ්මි....
jk-:මං රෑට කන්න හැදුවා.එන්න යන් මං ටේබල් එකටත් ඇරියා.
sadu-:බියාන්දේ...මං ඇහැරේන්න පරක්කු වුනා.ඔයාට මං නිසා උයන්නත් වුනා නේ.අනේ චොම්මල් බියානාමිදා.
jk -:.මැණික සමාව ගන්න උවමනාවක් නැ.එක මං කරේ හිත සතුටින්.අනික තමන්ගේ බිරිදට කෑම හදලා දේන එකේ වරදක් නැ නේ ද
එන්න යන් මැණිකට බඩගිනිත් ඇතිනේ දැන් .හොස්පිට්ල් ගිහින් අවා විතරනේ මුකුත් කෑවේ නැ නේ.
මං නුබත් එක්ක කෑම මේසේ ගාවට ගියා.මං මැණිකව පුටුවෙන් ඉදවලා ප්ලේට් එකක් අරන් නුබට මගේ අත් දෙකෙන්ම කෑම බේදුවා.මට මතකයි නුබ මට එදා මගේ කෑම ප්ලේට් එකට බේදන කෝ මං හරි ආර්ථමාර්තකාම් ලේස එදා මැණික මට බේදුව පිගාන පොලවේ ගැහුවේ හිත කින් නේමේයි රත්තරන්.එදා නුබ වෙනුවේන් මගේ හිතේ හටගත්තේ වෙෙරයක් නේමේයි එ ආදරයක් කියලා එදා මගේ හිතට වැටහුනා නම් මං එ වගේ දෙයක් මගේ අතින් මගේ මැණිකට මං කියටවත් කරන්නේ නැ වස්තුවේ.එදා මැණික මට කෑම බේදන කොට නුබේ සිතේ මං වේනුවෙන් කොච්චර ආදරයක් සෙනෙහසක් තිබේන්න ඇද්ද.අනේ මැණික මට සමාව දෙන්න රත්තරන්.මේ හැම දේකටම.මට නුබට මේ හැම දෙයක් ගැනම කියාන්න හිතුනා රත්තරන්.නමුත් මං මැණිකට කියන්න ගියේ නැ.මොකද මං කරපු වරද වල් වලට නුබේ සිතේ මං වෙනුවෙන් තරහක් ඇති කියලා හිතුන නිසා. නමුත් මං දන්නවා නුබේ සිතේ මා වෙනුවෙන් වෙෙරයක්වත් තරහක්වත් නැති බව.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...