14

1.1K 203 29
                                    

මට තේරුණා ජන්ග්කොක් ගේ පාලන ගිලිහිලා කියලා. මට ඔනේ උනේ එ පාහස තව තවත් විදගන්නායි.මගේ බලාවුස් එකේ බොත්තම් දෙකතුනක් ඔප්පාගේ අත් වලින් ගැලවිලා යාද්දිම  එක පාරටම ගෙදර දොරෙ බේල් එක වදින සද්දේ ඇහුනා.එත් එක්කම ජන්ග්කොක් ඔප්පා මගෙන් ඉක්මනින්ම ඇත් වුනා.

ඔප්පා ඉන්න මං ගිහින් බලලා එනම්.මං ගිහින් දොර ඇරලා බලන කොට ඇවිත් හිටියේ මං ඔප්පා එන්න කලින් ඔඩර් කරපු පීසා ටික අරගේන ඇවිත් හිටියේ බෝයි එකේනෙක්.මෙිකටත් මේ වෙලාවේම එන්න ඔනේ වුනානේ...
ශීට්......නැත්නම් අද ඔප්පා මගේම වෙන්න තිබ්බා.කමක් නැ මගේ ප්ලැන් එක හරි හරිගියානේ.දැන් ඉතින් ඔප්පා අරකීට මොනවා කරයිද  ? දන්නැ.
මට මොකද මොනවා කරත් හැබැයි එකී
ජන්ග්කොක් ඔප්පාගේ ගෙදරින් පන්නාන්න ඔනේ.

මං ඉක්මනටම ඔඩර් කරපු පීසා එකාත් අරගේන අර බෝයිට සල්ලිත් දිලා එතනින් ඉක්මනටම ආවේ ඔප්පා සැක කරයි කියලා.

jk -:කවුද අවේ මැණික.

kansoyon-:ආ...මේ ඔප්පා..මං ඉස්සර වෙලා පීසා ඔඩර් කරලා.එක දැන් තමයි
ගෙනාල්ලා තියෙන්නේ.එන්න ඔප්පා අපි කලා ඉමු.

jk -:ආ...දේ....මමත් හිටියේ බඩගින්නේන් තමයි.
_______________________________________

sadu

මම වෝෂ් එකකුත් දාගේන පහළට අවත් ජන්ග්කොක් ඔප්පා තවමත් අවේ නැ.එ වෙන කොටත් සේවිකාවන් පැලස් එකටත් ඇවිල්ලා.

වේලාව 8 ත් වේලා .එත් ජන්ග්කොක් රැ ගිය පාර තවම පැලස් එකට අවේ නැ.
මට කෝල් එකාක් ගන්නවත් ඔප්පාගේ 4න් නම්බර් එකවත් මා ලඟ නැ.කමක් නැ එයා කීයට හරි එයි නේ.

මං ගිහින් ඔප්පා එන කම් කෑම මේසේයේ ගිහින් ඉදගත්තා.ඇයි මගේ හිත මේ තරම් වේදනාවේන් පිරේන්නේ.
මං ඔප්පාට ආදරේයි .මං මගේ පණටත් වඩා මං ජන්ග්කොක් ඔප්පාට ආදරය කරා.එ නිසාද මගේ හිත මේ තරම් රිදේන්නේ .මං මගේ හිත හදාගන්න ඔනේ .නැත්නම් මට ඔප්පාව දාලා යන්න
හිත හදාගන්නේක මිට වඩා
අමාරුවේයි.

මං පියවි සිහියට ආවේ පැලස් එකේ දොර ඇරගේන එන ජන්ග්කොක් ඔප්පාගේ අඩිසද්දේ ඇහිලයි.එයා මාදිහාවත් නොබලම යන්න හැදුවේ එයාගේ room එකටයි.නමුත් මම ගිහින්
කතා කරා.මොකද එයා ඊයේ රැටවත් කලා නැතුව ඇති කියලා.මට එයාට කතා කරන්නාත් බයාත් වගේ.මොකද එක පාරටම යාකේක් වගේ මගේ ඇඟට කඩාපත්වුනොත්.කමක් නැ උයලා තියන කෑම ටිකවත් අපතේ යන්නේ නැති වේයි නේ.නැත්නම් ඊයේ වගේ එවා
අහපහු මටම විසිකරන්න වේයි.

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now