🔞🔞🔞🔞17🔞🔞🔞🔞

2.7K 218 29
                                    

ළමයි මේ ep යේ 21 කොටසක් තියනවා හොදේ🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞 18 අඩු කට්ටිය කියවන්න එපා හොදේ......කියවන්න අකමැති කටිටිය කියවන්නත් එපා....හොදේ...
_______________________________________

jk -: වරේන් යන්න උබට අද මං....

sadu-:ඔප්පා මාව ඔප්පාගේ කාමරයට ඇදගේන ගිහින් දොර ලොක්කරා.එත් එක්කම මාව බේඩි එකට තල්ලුකරා.

jk -:උබ එක එක මිනිහලා එක්ක මුකුලු පාන්න පුඵවන්.උබට මම කලිනුත් කීවිවා එක එක මිනිහලා එක්ක කතාවට යන්න එපා කියලා.ඇයි උබට මං කියන දේ අහන්න බැරි.කියාපන් ඉතින්.

sadu -:මට බයටම කටින් වචන පිට වෙන්නෙත් නැ.ඔප්පා......එයා...මගේ කැම්පස් එකේ යාඵවෙක් විතරයි..

jk -:උබ අයෙත් මාව රවට්ටනවා.උබත් මට බොරුමයි කියන්නේ.උබට එක එක මිනිහලා එක් මුකුලු පාන්න පුඵවන් උබට මං කියන දේ තමයි අහන්න බැරි.
තමුසේ අද එකට පනිශ්මට් එක ගෙවන්න ලැස්තිවේයන්.

sadu -:ජන්ග්කොක් ඔප්පා එහේම කියලා ඔප්පා ඇදාන් ඉන්න ටයි පටියත් ගලවලා ශට් එකේ උඩ බොත්තම් තුනකුත් ගලවගේන මා ලඟට අවා.

jk-:උබ අද මගේ වෙන්න ලැස්ති වෙයන්.

මට උබට කවමදාකවත් මේවිදිහට රිද්දාන්න ඔනේ උනේ නැ.නමුත් උබ අද අරු එක්ක හිටපුවේලාවේ දී මගේ හිත මහා අමුතු හැඟීමකින් මෙන්ම වෙෙරයකීන් හිත පිරි යන්න වැඩිවේලාවක් ගියේ නැ.මම දන්නැ එකට වෙෙරයද එහේම නැත්තම් ඊරිසියාවද කියන්නේ කියලා.මම උබට ආදරය කරනවාද එහේම නැත්නම් වෙෙර කරනවාද කියන්න මම දන්නැ.

උබ ඇදාන් උනු සුදු පාට ගවුම වැහි වතුරට තේමිලා ඇඟටම ඇලිලායි තියෙන්නේ .එ නිසා උබේ හැම දේම මගේ ඇස් වලට පෙනුනේ මගේ රාගික හැඟීමි තව තවත් අවුස්සමිනී.මමත් පිරිමියෙක් මටත් හැඟීමි දැනීමි තියනවා.නමුත් මගේ පාලන මගේන් මිදුනේ මං උබව මුලින්ම දැකපු දවසේ ඉදාන්ම තමයි.මම දන්නැ මං උබට ආදරය කරනවාද කියලා.නමුත් මගේ හිත නොකීවිවාට මගේ මොළේ කීවිවේ උබට වෙෙර කරන්න කියලා.නමුත් මං උබට රිද්දන හැම වේලාවේම මගේ හිතායි රිදුනේ.

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now