මගේ රිඩින්ස්ලා බාබාලා ටික මං කිව්වානේ ඔයාලට මගේ new ff එක ගැන can you be my best friend එක දෙනවා කියලා.එක දෙන්නද නැත්නම් මං තව අලුත් එකාක් අරගෙන අවා එක දෙන්නද ? ඔයාලගේ තීරණය මත මන් එක දෙන්නම්..ඔයාලා කියන්න කෝ..මං එකෙත් පොඩි teaser එකාත් දෙන්නම්..
❤My Eternal Wife.❤
❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. එක දවසින් කල්බ් එකේ දී දකින යුවතියක් නිසා ඔහුගේ හිත එම යුවතියට බැදෙන්නේ කවමදාකවත් කෙල්ලේකුට තම හිතේ කැමැත්තාක් ඇති නොවුන නිසායි.ඇය දැකපු මොහොතේ ඔහුගේ හිතේ ඇය කෙරේහි ආදරයක් ඇති වෙනවා.නමුත් ඔහුගේ අත් වැරද්දීමකින් සුභා නම් වු එම යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නේ සුභාගේ birthday එක දවසේ දීය. ඇයගේ birthday එක දවසේ ඇයට සතුටු වෙන්න ඔන උනාත් ඇයගේ ජිවිතයම වෙනස් වෙන්න පටන් ගන්නේ එදායි පස්සේයි.එදායි පස්සේ ඇගේ ජිවිතයට සතුට කියන දේ නොලැබේයි.ඉතින් දිරියට මොනවා වෙියිද?ජන්ග්කොක් තමන් එක්ක යහන්ගත වුනු ගැහැනු ලමයා හොයා ගනීද? ඇය ඔහුට ආදරය කරයිද?ඔහු නිසා ඇය ගැබ් ගනීයි.ඉතින් ඇය එ දරු ගැබ අයින් කරයිද ?නැත්නම් එ දරු ගැබ තම කුසේ තියාගෙන ඔහුට ආදරය කරන සුභාට හැකි වෙයිද නැත් නම් ඇය සාදාකාලිකවම ඇය ඔහුට වෙෙර කරයිද?
මං තවම මේකේ 1 ep ය දුන්නේ නැ..ඔයාලා කියන්න කෝ.මෙිකද නැත් නම් කලින් එකද දෙන්න ඔනේ කියලා හොදේ.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...