sadu
මං අද ලකී සනු දනා එක්ක ෂෝපින් යන්න කලින් මං යන්න ගියේ පැලස් එකටයි .මොකද අද මට ඇඟට දැනුණා ලෝකු අපහසුතාවය නිසාමයි.යන්න ගිය මම නතර වුනේ ජිමින් ඔප්පා කතා කරාට පස්සේයි.
jimin -:සදු.....ඔයා අද වේලාසනීන්ම යනවාද ?
sadu -:ආ...දේ ඔප්පා..අද පොඩිඩාක් මං කලින්ම යන්න හිතුවා.
jimin -:සදු ඔයා අසනීපකින්ද ඉන්නේ.
මං සදුගේන් එහේම ඇහුවේ කෙල්ලගේ
මුහුනත් සුදු මැලිවේලා තිබුනු නිසායි .අනික කෙල්ලට හිට ගේන ඉන්නවත් පණක් නැ වගේයි.sadu -:අනියා ..ඔප්පා...එහේම අසනිපයක් නැ.
jimin -:එහේනම් කමක් නැ..මං ඔයාව පැලස් එකට ගිහින් ඩ්‍රෝප් කරන්නද ?
sadu -:එපා...ඔප්පා මට යන්න පුඵවන්.
මට එහේම අමාරුවක් නැ.නමුත් මට දැනුනා මගේ ඇඟට තවදුරටත් හිට ගේන ඉන්න තරම් ශක්තියක් ඉතුරු වේලා නැ කියලා.මාව නිකාන් වැටෙන්න වගේ යනවා.අනික ඇස් දෙකාත් නිලාන් කාරවේලා යනවා වගේ. මං ජිමින් ඔප්පාට යනවා කියලා යන්න යනකොට යන්න පුඵවන් උනේ අඩි කිහිපයායි.එත් එක්කම මාව ඇදගේන වැටුනා.
jimin-:කෙල්ලට අමාරුවක් නැ කීව්වාට මට තේරුණා කෙල්ල ඉන්නේ අමාරුවෙන් කියලා.නමුත් මට යනවා කියලා කියපු කෙල්ලට යන්න පුඵවන්
උනේ අඩි කිපයක් පමණයි.කෙල්ල බිම ඇදගේන වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී මං දුවලා ගිහින් කෙල්ලව වැටෙන්න නොදි අල්ලා ගත්තා.සදු ...මොකද උනේ කියන්න කෝ...සදු..
මං කෙල්ලගේ කමුල් වලට තට්ටු කරම්න් කතා කරන්නට වුනා .නමුත් කෙල්ල ඇහැක් ඇරලා මා දිහා බැලුවේ නැ.මං තවත් එතන ඉන්නේ නැතුව ඉක්මනින්ම ටැක්සියකට සදුවත් දමාගේන එහේම්ම ම ගියේ හොස්පිට්ල් එකටයි.
හොස්පිට්ල් එකට ගියා විතරයි සදුව ට්‍රෝලියක දාගේන ටියටර් එකට ගිනිච්චා.
ඇයි සදුට මෙහෙම උනේ....එයා හොදටම වික්වේලායි අර වේලාවේ හිටියේ අපරාදේ මං කෙල්ලට අසනිපයි කියලා දැන දැනාත් කෙල්ලට යන්න දුන්නේ.සදු මොකාක් හරි ලොකු දේයක් හිර කරගේන ඉන්නවා.මට එයාගේ ඇස්
වලින් එක පෙනවා.පවු කෙල්ල තනියෙන් විදවනවා.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...