jk-:උබට ඔනේ මොකද්ද කියලා මං දන්නවා .හිටපිය මං උබේ ඔය රුදාව අඩුකරලා දේන්න.උබට ඔනේ උනෙත් මේ දේම නේ.
සදු-:ජන්ග්කොක් එහෙම කියලා ටිකෙන් ට්ක මා දේසට ලං වෙන්න පටන් ගත්තා.
ජන්ග්කොක්ගේයි මගේයි හුස්ම එකි නෙකාගේ මුහුණුවල වැදෙන තරමටම ජන්ග්කොක් ඔප්පා මට ලං වෙලායි හිටියේ.
මට බයටම මගේ ඇඟ හොදටම වෙව්ලනවා.එක පාරටම ජන්ග්කොක් ඔප්පා එහේම ලං වේලා ඉදලා මගේ අතින් ඇදලා බේඩි එකට තල්ලු කරා.තල්ලු කරපු පාරට මගේ කකුල තවත් තුවාල වුනා.මට දැනුනා තුවාල වුනු පාරට කකුලේන් ලේ යනවා කියලා.
jk -:මං උබට කියන්නේ මේ අන්තිම වතාවටයි මේක.අයේ උබ මගේ කාමරයේට අඩියක් තියලා අහුවෙන්න එපා.අනික උබට ලැජ්ජා නැද්ද මං කලිනුත් කීවිවා මගේ කෝල්ස් වලට අන්සර් කරන්න එපා කියලා.තො මහා ජාරා ගැනියෙක්.
ජන්ග්කොක් ඔප්පා නැවතාත් මා ලඟට ඇවිත් මගේ කම්මුල් දෙකෙන් තදින් අල්ලාගේන මිරිකන්නට වුනා.එ අත් වලින් තද කරන්න අල්ලන විදිහට මට දැනුනේ මට කම්මුල් දෙකාක් නැති ගානටයි.එ අත් වලින් නැවත නැවතාත් මගේ කම්මුල් මිරිකන්න උනා.එ වේලාවේ මට තිබ්බ අමාරුවටම මගේ ඇස් වලින් කදුඵ යන්න අවාත්. එවාත් කම්මුල් වලින් දැනේන වේදනාවත් මං බොහොම අමාරුවෙන් ඉවසාගේන හිටියා.එත් එක්කම මට බනින්න පටන් ගත්තා.
jk -: උබ මහ ජාරා කෙල්ලෙක්.උබ මට girl friend කෙනෙක් ඉන්නවා කියලා දැන දැනම මේ මැරේජ් එකට කැමති වුනා.උබට මං ආයේ කියන්නැ. මගේ දේවල් වලට ඇගිලි ගහන් නේ නැතුව හිටපිය.උබ මට දකිනකොත් එක මට පිළිකුලක් බැල්ලියේ.උබත් අර එක එකාගේ පස්සෙන් යන එවුන්ට වැඩිය හපන් උබ.උබ දැන ගනින් මේ ජන්ග්කොක් කියන්නේ උබ වගේ පහත් කෙල්ලන්ව ආශ්‍රය කරන එකේක් නෙමේයි.උබව මං මැරි කරාට උබ මගේ වයිෆ්වත් උබ මගේ කෙල්ලවත් වෙන්නේනැ.උබට මං උබේ ඔය ඇගිල්ලට මුද්ද දැම්මා වුනාට උබ මගේ හිතේ අහලකවත් උබ මගේ වයිෆ් වෙන්නේ නැ...බැල්ලියේ...
අනික දැන ගන්නවා උබ දැන් මා එක්ක ඉන්න නිසා මේ පැලස් එකේ වෙන සිදුව්ම් කිසි දේයක් පිටට යන්න තියේන්න බැ.උබට වෙන එවුන් එක්ක කිසිම සම්බන්දයක් ඇති කරගන්නත් බැ .කොටින්ම කියනවා නම් වෙන කොල්ලෝ ආශ්‍රය කරන්නත් බැ.උබ ඔයට්ක මතක තියාගේන හිටියොත් හොදයි.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...