taekook 02

4.4K 582 30
                                    

ඔම්මා.....අප්පා.....අනේ මාව  බේරගන්න අනේ ටේටේ ට රිදෙනවා...........ටේ හීනෙන් බය වෙලා........ඒ සද්දේ ට ක්ශනිකව දුවගෙන ආවේ ඔම්මායී ජිමින් හියොන්ග් නුයී......

ටේටේ පුතා කලබල වෙන්න එපා........ඒක හීයනයක් මැනික.......කෝ එන්න.........

ඔම්මා.....ටේටේ අඩන්න ගත්තේ ...මේ දේවල් තවත් දරාගන්න අමාරු නිසා........ජිමිනුත් ටේටේ ලගට ඇවිල්ලා ටේටේ ගේ ඔලුව අතගගා හිටියේ........කලකිරීමෙන්........

පුතා අඩන්න එපා......ඔයා මොකටද බය උනේ  මැනික....ආ............ටේටේ ගෙන් ඔම්මා ඇහුවේ තමන්ගේ හිතේ තියෙන දුක ටේටේ ට පෙන්නන්නේ නැතුව........

ඔම්මා අර හීනෙමයී.....ඔම්මා....මම.....විනා.ශ...වෙලා....ඔම්මා........මාව...විනාශ කලා....ටේටේ ඉකිගගහා අඩන්න ගත්තේ..........තමන් ට දැන් ටික දවසක වෙලේ ඉදන් පේන මේ කරදරකාරී හීනය නිසා...........

පුතා.....කවුද කියන්නේ ඔයා විනාශ වෙලා කියල ඔයා තමයී මේ ගෙදර පුන්චි කොල්ලා අපී හැමෝගෙම රෝස මල....ඉතින් කවුද කියන්නේ විනාශ වෙලා කියල..........ඔම්මා ටේටේ ව තුරුලූ කරන් පොඩි එකෙක් වගේ බදාගෙන..........

ටේටේ බබා......ඔයා නිදාගන්න......ජිමිනී........ටේටේ බබී එක්ක ඔයා ඉන්න මෙතන....මම කන්න මොනවහරී හදලා එන්නම්.........

හරි ඔම්මා මම ඉන්නම් ජිමින් ටේටේ ලගින් ඉදන් ටේටේ ට නින්ද යනකල් ඔලුව අත ගෑවා..........ඒත් ඒකම ටේටේ ට නින්ද ගිහිල්ලා............තිබ්බ............

අනේ ටේටේ ඔයාට මේ මොකද්ද උනේ...ආහ්......ලස්සනට තිබ්බ ඔයාගේ ජිවිතෙ මෙහෙම විනාස උනේ මම එදා ඔයාව music room එකෙ දාලා ආපූ නිසා.........ඌ ගුරුවරයෙක්ද....ශික් සතෙක්.....කාලකන්නියා.....ජිමින් තිබ්බ තරහටත් එක්ක අත මිට මොලවන් හිටියා...........

ඒත් එක්කම ජිමින්ට කෝල් එකක් ආවා.......ටේටේ ඇහැරෙයී කියල බය හිතුන ජිමින් ටේටේ ගේ රූම් එකෙන් එලියට ගිහිල්ලා කෝලෙක ආන්සර් කරා..........

Hello.jungkook....උබ.......කොහොමද ඉතින්......

Hello ජිමිනා......ඉතින්....මම මේ ගත්තේ මම අද කොරියා එනවා...ඉතින් ඒ ගමන් උබලගේ ගෙදර එන්නද කියල අහන්න...........

යකෝ අහන්න දෙයක්ද ඕක...ආ..........වරෙන්..වරෙන්........

අහ්.....මම එනවා එහෙනම්....හොදේ........

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now