Chapter 33

1.9K 366 139
                                    

Next Day Morning 🌅🌅

ජන්කුක් උදේම නැගිටිනකොට දැක්කේ එයාගේ පපුවට තුරුල් වෙලා සැපට නිදාගෙන ඉන්න එයාගේ ටේබබාව......

බෝනික්කෙක් වගේ තුරුල්වෙලා නිදාගෙන ඉන්න හැටී දැක්කාම ජන්කුක් ට ටේව ඇහැරවන්න තිය ඇදෙන් නැගිටින්න වත් හිතුනේ නෑ.......

ජන්කුක් ඇහැරිලා ටේගේ ඔලුව සිනිදුවට අතගෑවේ ගොඩක් ආදරෙන්.........ජන්කුක් ටේගෙ ඔලුව අතගානකොට ටේට දැනුනසනීපෙටම තවත් ජන්කුක් ට තුරුල් උනේ ඒ උනුහුමෙන් ඈත් වෙලා ඉන්න බෑ වගේ.........

න්කුක් ටික වෙලාවක් ටේගේ ඔලුව සිනිදුවට අත ගගා ඉන්නකොට ටේට ඇහැරුනේ ඇසුත් පොඩී කරන්......

බබා.....good morning ජන්කුක් කිව්වේ ටේගෙ නලලට කිස් එකකුත් දීලා......

Good morning කූකී......ටේත් ජන්කුක් පපුවෙන් ඔලුව උස්සලා ආයෙත් ඒ පපුවට ඔලුව තියගත්තේ නැගිටින්න බෑ කියල වගේ......

"බබ...තවත් නිදීමතයීද........"

"කුකී........මේම ඉන්න දෙනන්කූ...."ට්වෙ කිව්වේ චූටී බබෙක් වගේ.........

අනේ අනේ....හුරතෙලේ ඔයාගේ යන්න ඔනී නැද්ද බබා ඔයාට බීච් එකට.....

යන්න ඔනි...........බඩගිනී.....ටේ කිව්වේ නැගිටලා ඇදේ ඉදගන්න ගමන්.......

අයිගෝ බබා......මම කිව්වානේ ඊයේ රෑ ඔයාට කන්න කියල.....පොඩ්ඩක් කාලා නිදාගත්තා......ඒක තමා බඩගිනීඔයාට....ජන්කුක් කිව්වේ මූන හතරැස් කරන්.........

අනෙ ඉතින්...බනින්නේ.......ටේ කිව්වේ මූන බිමට හරවන්

බැන්නද මම දැන් ආ.........එන්න යමූ කිචන් එකට...ගිහිල්ලා කමූ මොනවාහරී......ජන්කුක් කිව්වේ ඇදෙන් බහින ගමන්..........

ඒත් ටේ තාමත් ඇද උඩටවෙලා බිම බලන් ඉන්නේ කිසිම ගානක් නැතුව.......

මොකද ඔය...එන්න කන්න....ඉතින් ජන්කුක් ආයෙත් ටේගේ ලගට ඇවිත් කතා කලේ ටේ එන්නේ නැතී නිසා.......

වඩාගන්න........ටේ කිව්වේ එයාගේ අත් දෙකත් ජන්කුක් ගේ දිහාවට දික් කරලා............

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now