taekook 16

2.2K 421 170
                                    

හොබී ගිහිල්ලා නර්ස් කිව්ව විදිහට ෆයිල්ස් චෙක් කරලා ඩොකියුමන්ස් බලලා සයින් කරලා ආවේ....ජන්කුක් යූන්ගී ලගට.................

ජන්කුකා.....බය වෙන්න එපා..බන් අපී බලමූ තව ටිකකින් ඩොක්ටස්ලා මොනවා හරී කියයීනේ ටෙටේ ගැන....හොසෙක් කිව්වේ ජන්කුක් ගේ පිටට තට්ටුවක් දාන ගමන්.........

ජන්කුක් යූන්ගිගේන් ඈත් වෙලා තිබ්බ පුටුවෙන් ඉදගත්තේ....තවත් අඩන ගමන්...........

ම..මම නිසයී මෙහෙම උනේ......හොසෙක්...මම නිස....ටේටේ මට ක..කතා ක..කරපූ..වෙලාවවේ මම එයාගේ ල...ලගට ගි....යානම අද මගේ මැනික මෙහෙම ඉන්නෙ  නෑ......ඒ..ඒයා ගේ ලේ...මගේ ඇදුම් තෙත් කරලා හියොන්ග්........මේ බලන්න.....මට මේවා  දරාගන්න බෑ හියොන්ග්......මට මැරෙන්න ඔනී....හියොන්ග් මට බලන්න බෑ මේවා.....දැන් කොච්චර වෙලාද කොච්චර වෙලාද බලන්න හියොන්ග්......තාම එක ඩොක්ට කෙනෙක් වත් ආවේ....නෑ...අනික මම ආන්ටිට මූන දෙන්නේ කොහොමද අන්කල්‍ට...මූන දෙන්නේ කොහොමද ජිමින්ට.......මට බලාගෙන කියල කිව්වා ජිමින් ටේව........

මට බෑ හියොන්ග් මට බෑ.....ඉන්න.....ජන්කුක් එහෙම කියාගෙන ආවේ යූන්ගිට තුරුල් උනේ........හයියෙන් අඩන ගමන්.................

















ටේව දැන් hospital එකට ගෙනල්ලා.පැය එකහමාරක් වෙනවා......තවමත්  කිසිම doctor කෙනෙක් icu එකෙන් එලියට ආවේ නෑ..........

Miss pack mr pack ව බදාගෙන icu එක ඉස්සරහ අඩන්නේ පිස්සූ හැදිච්ච කෙනෙක් වගේ..........

Mr pack තමන්ගේ දුක කාටවත් නොපෙන්වා.....එයාගේ දුක එයා තනියම විදිනවා...........

ජන්කුක් දැන් අඩන එක නතරකරලා බලාගත්ත අත බලන් ඉන්නේ මානසික රෝගියෙක් වගේ..............

ඒ එක්කම කට්ටියම ඉදගෙන හිටිය තැන් වලින් නැගිට්ටේ icu එකේ දොර ඇරුන නිසා..........

ජන්කුක් doctor දැක්ක ගමන් ඩොක්ට ලගට ගියේ ටේට මොකද කියල අහන්න.......

ඩ්....ඩොක්ට මගේ ටේ...එයාට කොහොමද ඩොක්ට....? මට කියන්නකෝ...ජන්කුක් කියවන්න ගත්තේ ආයේ කදුලූ අලුත් කරන්................

කලබල වෙන්න එපා පුතා..ඔයා ටිකක් ඉන්න මම මිස්ට පාර්ක් එක්ක කතා කරලා එන්නම් ටේටේ ප්‍රශ්නයක් නෑ......මම එයාගේ ෆැමිලී ඩොක්ටනේ....එයා අවුලක් නෑ......ඩොක්ට කිව්වේ ජන්කුක් ව සනසන්න හිතන් උනත් ඒක ජන්කුක් ට හොදටම තේරුනා....ඒක නිසාම ජන්කුක් අල්ලන් හිටිය ඩොක්ට ගේ අත අතෑරියේ ආයේත් කෑගහලා අඩන ගමන්..........යූන්ගී ඇවිල්ලා ජන්කුක් ව උරිස් වලින් අල්ලලා.........ඉදගන්න කිව්වේ ජන්කුක් ව සංසුන් කරන්න හිතන්.............

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now