taekook 37

1.9K 353 219
                                    

අනේ.........මගේ මැනික...කෝ බලන්න අඩනන් එපා....විහිලුවක් කලේ...ඔයා නැතුව මට ඉන්න තියා හිතන්නවත් බෑ දැන් නම්.......ඒකනිසා මගෙ මේ මෝඩ විහිලු ගමන් ගන්න එපා.....ජන්කුක් කිව්වේ ටේගේ කොන්ඩෙ සිනිදුවට අත ගාන ගමන්..........

ඔයා නපුරුයි කුකී.......

අප්පෝ තරහද දැන්.....😕 ජන්කුක් ඇහුවේ ටේගේ කම්මුල් දෙකත් මිරිකලා........

ම්හූ........ටේ මූනත් දෙපැත්තට වනලා නෑ කිව්වේ හුරතල් විදිහට....😂

(මේක ලව් වැඩී.....😂💔)

ඊට පස්සේ ජන්කුක් ටේ එක්ක නැගිටලා ටේව කරට ගත්තේ ලුනූ ගෙනියන්න වගේ........😂💔

(සැක් ආතල් වැඩී බන්ග් 😂💔)

කුකී.....වැටෙයී හනේ....ටේ ජන්කුක් ගේ කර උඩ ඉදන් දගලන්නේ කකුල් දෙකත් ගස ගස........

ටේ....වැටුනොත් ඔයා නිසා...දගලන්න එපා.......ඔහොම ඉන්න පහලට යනකල්.....ජන්කුක් කිව්වෙ ටේගෙව් දැගලිල්ලේ අඩුවක් නැතී නිසා........

ටේවත් කරේ තියන් පහලට එනකොට ජන්කුක් වගේම ටේ දැක්කේ ජිමින් යුන්ගී දෙන්නා සෝෆා එකේ ඉදන් කිස් කරනවා...........

යුන්මින් ඩබලට ටේකුක් දෙන්නා ආවා කියලවත් දැනීමක් නෑ..එයාලා දෙන්න එයාලගේ ලෝක වල....ඒක නිසාම ජන්කුක් බලන් ඉන්න බැරිම තැන.......

පොඩ්ඩක් උගුර පෑදුවේ යුන්මින් ඩබල පියවී සිහියට ගන්න.....🙂💔

(සිංගල් අහිංසක මම....😂✋)

අහ්ම් අහ්ම්......

ඒ එක්කම ජිමින් යූන්ගිවහ් තල්ලූ කරන් සෝෆා එකේ වාඩී උනේ......මූනත් හොදටම රතූ කරන්..........

මොකද්ද යකූ වෙලා තියෙන්නෙ මෝඩ වල් කුක්කා.....යූන්ගී පස්සත් අත ගගා නැගිට්ටේ වැටුන පාර පස්සත් ඇනුන නිසා...........

යකූ මම මොකද්ද කලේ......උබල දෙන්නානෙව් ඩ්‍රාමා එක වගේ මෙතක සාලේ කිස් කරන්නේ....සංවර වෙන්න සුගා....ජන්කුක් කිව්වේ කින්ඩියට හිනා වෙන ගමන්........

ජන්කුක් ගේ කතාව මගාරින්න ජිමින්,

ඒයී මොකද ඔය ටේටේව උස්සන් ඉන්නේ....බර බලනවාද.....

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now