taekook 04

3.1K 523 32
                                    

මම අද ටිකක් කලින් ජිමින්ගේ ගෙදර ගියේ මගේ එන්ජල් ව බලන්න.......මම යනකොටම එයා ඉන්නව සැන්විච් එකකුත් අතට අරන් පොඩ්ඩක් පොඩ්ඩක් කකා......කොහොමත් ඉස්සර ත් ඔහොමයී කෑම එක ඔහේ අතේ තියෙනවා එයා කියෝනවා.....ඒත් අද නම් වෙනස්.....එයාගේ කතා පෙට්ටිය අද නෑ......පාන් එක අතේ තියන් බිම බලන් ඉන්නවා......ඒක මම එච්චර ගනම් ගත්තේ නැතුව ආන්ටිට ගුඩ්මොනින් කියල ටේටේ ටත් කිව්වා..මොකද්ද මම කැමැත්තෙන් හිටියේ මගේ ඒන්ජල් එක්ක කතා කරන්න......ඒට් එයා මගේ මුන දිහා බය වෙලා වගේ බලන් ඉදලා....ජිමින්ගේ අතෙ එල්ලුනේ....මම එයාට මොනවහරුඉ කරයී වගේ................

ටේටේ බය වෙන්න එපා පැටියෝ මේ ඉන්නෙ ජන්කුක් නේ පුතා මෙයාව දන්නවානේ....ටේටේ ගේ ඔම්මා කිව්වෙ ටේටේ ඔලුවත් අත ගාලා......

ඒකනේ ඔම්මා මේ පිස්සා බය වෙලා ජිමින් කිව්වේ ටේටේ දිහා බලලා බොරුවට මාවාගත් හිනවක් දාලා......

කෝ දැන් ඉදගන්න.....ජන්කුක් පුතා ඔයත් කන්න....වාඩිවෙලා.....

Jungkook pov..

ජිමින්ගේ ඔම්මා මට කන්න කිව්වාත් මම හිටියේ සිහියෙ නම් නෙවෙයී....මොකද මගේ ඒන්ජල් මාව දැකලා බය උනේ පිට කෙනෙක් වගේ කවදාවත් නොදැකපූ කෙනෙක් වගේ...අනික ඒ ඇස් වල කදුලු ත් තිබ්බා මම දැක්කා....ඔව් මට දැන්නම් තේරෙන්නේ මේ ඉන්නෙ ඉස්සෙල්ලා ටේටේ නේවේ.....ඔව් එයා නෙවෙයී මේ......අනේ මන්දා මගේ පනට මොකද්ද මේ වෙලා තියෙන්නේ............

පුතා මොනවද කල්පනා කරන්නේ කන්න කෑම් එක අත ගගා ඉන්නේ නැතුව.....ජිමින්ගේ ඔම්මා ජන්කුක් ට කිව්වෙ ජන්කුක් කෑම එක දිහා බලන් කල්පනා කරන නිසා......

අහ්...නෑනෑ.....ආන්ටී දැන් කෑවා ඇතී වගේ...ජිමින යමූනේ..........ජන්කුක් කිව්වේ තමන්ගේ බෑග් එකත් ගන්න ගමන්.......

ඔව් යමූ....ටේටේ පොත් බෑග් එක ගන්න....ජිමින් ටේටේ ට ටේටේ ගේ පොත් බෑග් එක අරන් එයාගේ අත උඩින් තිබ්බා........

ජන්කුක් ගේ කාර් එකෙ ජන්කුක් ගියා.....ජිමින් ටේටේ ජිමින්ගේ කාර් එකෙ ගියේ........ජිමින්ගේ ඔම්මා ජිමින්ට කිව්වාත් ජන්කුක් එක්ක් එකට යන්න කියල ටේටේ ගේ මූනේ ඒකට කිසිම කැමැත්තක් නොතිබුන නිසා ජිමින් එයාගේ කාර් එකෙම ගියා..........

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now