taekook 14

2.1K 432 81
                                    











ක්කූකී......ඔයාට බෑ........ම් මට.........ආ...ආදරය කරන්න...ටේගේ ඇඩිල්ල වැඩී වෙනවා එක්කම ටේටේ බිමින් ඉදගත්තේ ජන්කුක් ගේ අතත් අතෑරලා...........

Jungkook pov.....

මොනවාද මැනික ඔයා මේ කියන්නේ.....ආ....ආදරය කරන්න බෑ මට...ඇයී මැනික ඇයී මට ඔයාට ආදරය කරන්න බැරීආ.....ඈයී.........මම කොච්චර කාලයක් ඉදන්ද ඔයා වෙනුවෙන් බලනින්නේ.....ආ....ඇයී මේ ඔයා මොනවාද මේ කියන්නේ..........ජන්කුක් තමන්ගේහිත එක්කම රංඩූ කරන්නේ ටේටේ කිව්ව කතාව නිසා.........

ඒ එක්කම ජන්කුක් ටේටේ ගේ ලග දන ගැහුවේ කියාගන්න බැරී දුකකින්...හදවත පාරද්දී..........

ටේ...මගේ මැනික අඩන්නඑපා.......ම..මට කියන්න ඇයී ඔයා මට අකමැතී......පැටියෝ..ඈයී මම අවුරුදු ගානක් ඔයා වෙනුවෙන් බලන් හිටියා..........ඒත් දැන් ඔයා මොනවද මැනික මේ කියන්නේ.......ආ.....මොනවද මේ............ජන්කුක් ඇහුවේ එයාගේ කදුලූ ඔහේ ගලාගෙන යන්න දිලා.........ඉකි ගගහා අඩන ටේටේ දිහා බලන්...........

එ එක්කම ටේ ජන්කුක් ලගින් නැගිටලා කදුලූ පිහදාගත්තේ තවත් මෙතන ඉන්න බැ කියල හිතුන නිසා............




ටේටේ ජන්කුක් ගෙන් ඈත් වෙල අයන්න හදන කොටම ජන්කුක් ටේව ඇදලා ගත්තේ පුදුම තරහාකින්............

ටේහියුන්ග් කියනවා කාටද ඔය හිත දුන්නේ ආ.........කියනවා..මට........මගේ වෙන්න තිබ්බා ඔය හිත කාටද දුන්නේ.......මගේ වෙන්න තිබ්බ ඔයාව කාටද දුන්නේ...තමුන් ආ.....කියනවා මට......මගේ හැගීම් තමුන්ට පොඩ්ඩක්වත් දැනුනේ නැද්ද ආ....ජන්කුක් ඇහුවේ ටේගේ අත් තදින්ම අල්ලන්.................

ජ..ජන්කුක් මාව ආතාරින්න...ම.ම්මට යන්නඔනී....ටේටේ කිව්වේ අමාරුවෙන් තමන්ගේ කදුලූ පලනය කරගන්න දගලන ගමන්.........

අහනවා ............තමුසේ තමුසේ මගේ මගේ විතරයී.........තමුසේ ඔය හිත කාටදුන්නත් මට වැඩක් නෑ....මම තමුසෙට මගේ පනටත් වඩා ආදරෙයි ඒ නිසා මට තමුසේකාට කැමතී උනත් කමක් නෑ.......මගේ මගේ විතරයි ඔයා.........එච්චරයි ජන්කුක් කිව්වේ රතූ වෙච්ච ඇස් වලින් ටේටේ දිහා බලන ගමන්.

ජන්කුක් ඒ එක්කම ටේගේ තොල් සිප ගන්න ගත්තේ ගොඩක් ආවේගයෙන්...........ටේටේ ජන්කුක් ගෙන් ග්‍රහනයෙන් මිදෙන්න කොච්චර උත්සාහ කරත් ටේට ජන්කුක් ගෙ ශක්තිය හමුවේ ඒක කරන්න බැරී උනා........

ජන්කුක් ටේටේගෙ  තොල් පුපුරලා ලේ ගලන්න තරම් ආවේගෙකින් ටේගේ තොල් සිප ගත්තා.......ටේගේ කම්මුල් දිගේ බේරෙන කදුලූගෑන වත් ජන්කුක් ට කිසිම ගානක් නැතුව ජන්කුක් ටේගේ තොල් සිප කම්ගන්නවා........

ටේට ජන්කුක් ගෙන් ඈත් වෙන්න බැරී නිසාම ටේ අකමැත්තෙන් උනත් ජන්කුක් ට වැරෙන් කම්මුල් පාරක් ගැහුවේ ජන්කුක් මේ ලෝකෙට ගන්න කරන උත්සාහයක් විදිහට..........

ඒ එක්කම ජන්කුක් කම්මුලත් අල්ලන් ටේගේ මූන දිහා බලන් හිටියේ කදුලූ පිරිච්ච දිලිසෙන ඇස්ව්ලින්.........ඒ එක්කම ජන්කුක් තොලින් ලේ ලගන ටේවත් එතන දාලා යන්න ගියේ තිබුනූ ආවේගේ වැඩී කරන්................















































ඔන්න එහෙනම් ඉවරයි ලමයී....😂😂😂😂🤧🤧🤧🤧

මේ එකෙක් මට බේබී රක්ස් දීලා කිව්වා එපියක් ඔනී කියල...ඒක නිසා...මේ දෙන්න ආවේ....තනියම මල පේරෙතය කනවා...ගෙදරට වෙලා බේබී රක්ස්........සතෙක් නේ..😏😏😏

ඔව් ඔව් උබට තමා මේ කියන්නේ........වඩ්ඩ ගනිම් උලමා....😂😂😂💔💔💔

එහෙනම් මම ගියා.....ටේගේ තොල් වලට බේත් දාන්න....😁😁😁🤪🤪🤪

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now