taekook 30

2.1K 380 111
                                    

ඒයී...මම ඕක කිනන් දුන්නේ මෝඩයාඅ.ටේ ජන්කුක් ගේ කකුලට ගැහුවේ අතත් මිට මොලෝලා.......😂😂😂😂😂😂😂

නිකන්ද දුන්නේ.......ආදරේ නිසා නෙවෙද....ජන්කුක් ඇහුවේ මූනත් ඇබුල් කරන්.......

අනේහ් කුකී..ආදරේ නිසා තමා දුන්නේ අනේ.......ටේ කිව්වේ ජන්කුක් ගේ අතේ ගෑවී ගෑවී........

අනේ පිස්සූ කොල්ලා....මේ අහන්න..දැන් හෙට යන ගමනට ඔම්මව කැමතී කර ගන්නේ කවුද?

අ..ඇයී ඔම්මා අකමැති වෙයීද...?ටේ ඇහුවේ ඇසුත් ලොකූ කරන්......

නෑ ඔම්ම අකමැති වෙන්නේ ඔයාව අරන් යනවට.......😐

ඒ මොකෝ කුකී ඒ.....ටේ ඇහුවේ තවත් ජන්කුක් ට ලංවෙලා......

ඔයාගේ ඔම්මාට ටේ..ජිමිනා නැම්ජුන් හියොන්ග් වෙන රටකට ගිහිල්ලා පදින්චී උනත් ගානක් නෑ.......ඒත් එයාගේ මේ ටේ පැටියා පැයකට එයාගේ පේන මානේ නැත්තම් ආන්ටී මැරෙන්න හදනවා....ජන්කුක් කිව්වේ කම්මුලට අතකුත් තියන්.......

ඒක ඇහුනාම නම් ටේ ලස්සනට හිනා උනේ එයාගේ ඔම්මා එයාට ගොඩාක් ආදරේ කරනවා කියල මතක් උන නිසා........

( සැක් ඒකට මට....)😂💔

මොකද හිනා වෙන්නෙ ම්ම්...?

න් නෑ ඉතින් මගේ ඔම්මා ආදරෙයි නේ මට නේ කුකී ටේ කිව්වේ ජන්කුක් උරිස්සට ඔලුව තියන්......

යාහ්...මමත් ආදරෙයි තමා..ඔම්මා විතරජ් නෙවේ ඔයාගේ ජන්කුක් කිව්වේ කටත් ඇරන්.......

හරී හරී අනේ..මම කිව්වේ ඉතින් මගේ ඔම්මාගෙ ආදරේ ගැන නේ..නැතුව වෙන කෙල්ලෙක් ගැන වත් කොල්ලෙක් ගැන වත් නෙවේයි නේ.........ටේ කිව්වේ කටත් උල් කර කර......

අහ්...වෙන කෙල්ලක් ගැන හරී කොල්ලෙක් ගැන හරී කිව්වා නම් ඉතින් ඔය ඉවරයී පැටියෝ....ජන්කුක් කිව්වේ කට කොනකින් හින වෙලා.....

යාහ්....ඕක නතර කරන්න...කුකී.....මේ බලන්නකූ වෙලාව කීයද දන්නේ නෑ.......ටේ කිව්වේ ජන්කුක් ගේ සාක්කුවකට අත දලා ෆෝන් එක හොයන ගමන්.....

බබා...ඔය පැත්තේ නෙවේ ෆෝන් එක තියෙන්නේ ජන්කුක් කිව්වේ අනිත් පැත්තේ සාක්කුවට අත දාලා එයාගේ ෆෝන් එක ගන්න ගමන්......

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now