taekook 26

2K 391 199
                                    

ටේ....බබා සොරී මට කේන්තී ගියා ඉතින්.........

ටේ බලන්නකෝ අනේ පොඩ්ඩක්.....ජන්කුක් කිව්වේ ටේට තවත් තුරුල් වෙලා........

ජන්කුක්ශී.....දැන් ඔයාම නේ කිව්වේ නිදාගන්න කියල හෙට යුනී යන්න ඔනී නිසා......ඒ නිසා නිදාගන්න.......ටේ කිව්වේ ජන්කුක් ව තමන්ගෙන් ඈත් කරන ගමන්......

ටේ......මොකද මේ ආ......මට දැන් ඔයාව බදාගෙන නිදාගන්නවත් බෑද......ජන්කුක් ඇහුවේ ටිකක් තරහින්......

බදාගෙන නිදාගන්න තරම් මම ඔයාට වටින්නේ නෑ නේ කොහොමත්.......මට ඔනී මගේ ඉස්සර ගැන දැනගන්න......වෙන මොකුත් ඔනී නෑ.....ටේ කිව්වේ තමන්ගේ බ්ලැන්කට් එක අතින් හදන ගමන්.......

අහ්.......ඇත්තද හරී....එහෙනම් ඔයාට ඔයාගේ අතීතේ ගැන දැනගන්න වෙන්නෙ නෑ........ජන්කුක් කිව්වෙ අනිත් පැත්ත හැරිලා නිදාගන්නහදන ගමන්......

ජන්කුක් ඔයා මොනවා කරත් මම ඒක හොයාගනනවා......මට මේ පේනදේවල්......හැමඑකකම තේරුම ටේ කිව්වේ තර්ජන කරන හඩකින්........

ජන්කුක් කිසිම දෙයක් නොකියා නිදාගත්තේ මේ වෙලෙවේ රංඩූ කරන්න ඔනී නැතී නිසා.........



















Morning..................

ජිමින්.........පුතා.........

ඔව් ඔම්මා කියන්න....ජිමින් කිව්වේ ඔකුවත් කස කස........

ටේවයී ජන්කුක් වයී ඇහැරවන්න ගිහිල්ලා තාම නිදී යුනී යන්නේ නෑද්ද දන්නේ නෑ......මිසිස් පාර්ක් කිව්වේ කෑම මේසේට කෑම ටික තියන ගමන්......

හරී ඔම්මා මම එන්න කියන්නම්.......ජිමින් ඒ එක්කම ගියේ ටේගේ රූම් එකට........

යා..කම්මැයෝ දෙන්නා ඇහැරෙනවා.....අන්න ඔම්මා කතා කරනවා...........ඒයී.........ජන්කුක්කා...නැගිටිනවා...ජිමින් දෙන්නාගෙ බ්ලැන්කට් ඇගෙන් අරන් විසික්කරන ගමන් කෑගැහුවේ ටේවයී ජන්කුක් වයී ඇහැරවන්න............

ජන්කුක් නිදිගැට කඩ කඩ නැගිට්ටත් ටේනම් වකුටූ වෙලා ආයේ අනිත් පැත්ත හැරිලා හොදට නිදී......

ඒ...ටේට්ටයා......නැගිටින්න ඔම්මා බනී හරිද...ජිමින්කිව්වේ ටෙට කොට්ටෙකින් ගහන ගමන්.........

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now