taekook 09

2.4K 441 98
                                    

මේ ජන්කුකා...අදට ප්‍රැක්ටිස් ඇතී.....හෙට බලමූ උදේට ඉතුරූ ටික...මොකද කියන්නේ ඔයා...ජින් හියොන්ග් ඇහුවේ නලලට වැටිල තිබ්බ කොන්ඩේ උඩට උස්ස්න ගමන්....

හරී හියොන්ග් එහෙනම් කට්ටිය එක්ක කතා කරලා මට මැසේජ් එකක් දාන්න....ජන්කුක් කිව්වේ ඉදගෙන හිටිය තැනින් ගැගිටින ගමන්...

හරී එහෙනම් මම ඔයාට මැසේජ් එකක් දාන්නම්....ජින් හියොන්ග් ජන්කුක් ගේ පිටට තට්ටුවක් දාලා එතනින් ගියා...

ඒත් එක්කම ඉදගෙන හිටිය තැනින් ටේත් නැගිටලා තමන්ගේ කතන්දර පොත බෑග් එකට දාගෙන බෑග් එක එල්ල ගත්තා.....

ටේටේ........ජන්කුක් ටේටේ ට කතා කරා....

හ්ම්ම් කුකී......ටේටේ බිම බලාගෙන ජන්කුක් ගෙන් අහනවා.......

ඔයා යන්න ආස තැනක් තියෙනවද ටේටේ.......

ම්හූ...කුකී ඒ කියන්නේ...ටේටේ ජන්කුක් දිහා ඇසුත් ලොකූ කරන් ඇහුවා.......

අයිගෝ අනේ අපී දෙන්න කොහේහරි ගිහිල්ලා ගෙදර යමූ...ඉතින් මම අහන්නේ ඔයා යන්න කැමතී තැනක් ගැන.....ජන්කුක් කිව්වේ ටේටේ ගේ සිනිදූ කෙස් අතරින් එයාගේ ඇගිලි යවන ගමන්.......

කූකී එහෙනම් ඔයාට මාත් එක්ක එතනට යන්න එන්න පුලුවන්ද...ටේටේ ඇහුවේ අහිංසක විදිහට ජන්කුක් දිහා බලලා........

හරී අනේ මම එක්කන් යන්නම් කොහෙද යන්න ඔනී කියන්නකෝ.......ජන්කුක් හිනා මුසූ මූනෙන් ටේ දිහා බලන් අහනවා........

ඔම්මාගෙයී අප්පාගෙයී grave එකට කුකී......ටේටේ කිව්වේ තවත් ඔලුව පහලට කරන්....

ඒක ඇහුන ගමන් නම් කුකිගේ ඉස්සෙල්ල තිබ්බ හිනාව නැති උනේ කියන පරක්කුවට......

ඒත් එක්කම ටේටේ ලගට ලං උන ජන්කුක් ටේටේ ව බදාගත්තේ ගොඩක් ආදරෙන්......

ටේ......ඇයී ඔයාට එතනට යන්න ඔනී මේ හදිසියේ.......ජන්කුක් ටේටේ ගේ ඔලුව අත ගාන ගමන් ඇහුවා.......

මට ඔ..ඔම්මාව...බලන්න ඔනී කුකී.......ටේටේ කිව්වේ හීන් ඉකියක් එක්ක කියල ජන්කුක් ට තේරුනා......

මේ අහන්නකෝ එහෙට යද්දී නම් රෑවෙයී...ඒක නිසා අපී වෙන දවසක යමුද එහේ...ජන්කුක් ඇහුවේ ටේ ව එයාගේ තුරුලෙන් ඈත් කරන ගමන්.......

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now