taekook 19

2.1K 394 66
                                    

ඔ..ඔය කවුද.....ටේ ඇහුවේ ජන්කුක් දිහා බලන්..............

ටේ ගේ මේ වචන ජන්කුක් ගේ හිතට දැනුනේ පිහි තුඩවල් වගේ..

ටේ මම ජ්.ජන්කුක්.....ඔ..ඔයාගේ ය්..යාලුවෙක් ටේ.....ජන්කුක් කිව්වේ එයාගේ ඇස්වල හිරකරන් හිටිය කදුලූ ටේගෙ අතට වැටෙන්න දීලා........මොකද්ද මේ වේලාවේ ජන්කුක් ට එයාගේ කදුලූ පාලනය කරගන්න බැරි උනේ එයා බොරූ කියන්න උන නිසා......

ඒ කිව්ව කතාවට කට්ටියම පුදුම වෙලා බැලුවේ ජන්කුක් දිහා.........

ටේ ඒ එක්කම ජන්කුක් ගේ කදුලූ තමන්ගේ අතින් පිහදැම්මේ ලස්සනට හිනා වෙලා.......

අනේව් මොකෝ මේ ඔය අඩන්නේ....මම හොදින් අනේ.......මගේ යාලුවාවත් මට මතක නෑනේ.......අනේ මන්ද.......මට පිස්සූද කොහේ.....ටේ කිවවේ ලස්සන බොක්සී ස්මයිල් එකක් දාලා........

ජන්කුක් ට දැනුනේ තමන් තමන්ටම වන්චා කරගන්නවා වගේ...ජන්කුක් ගේ ඇස් වල කදුලූ දැක්කම ටේටත් පොඩී දුකක් නාවා කිව්වොත් බොරූ.........

කට්ටියම ටේට සිහිය ආපූ එකේ සතුටට හවස් වෙනකල් ම හොස්පිටල් එකේ හිටියා......

ජිමින් මිස්ට පාර්ක් ටයී මිසිස් පාර්ක් ටයී කිව්වා ජන්කුක්කුයී එයයී නැම්ජුන් නුයී හොස්පිටල් එකේ ටේගේ තනියට ඉන්නම් කියල.........

මොකද හෙට ටේට discharge වෙලා ගෙදර යන්න පුලුවන් කිව්ව........

අප්පා....මමයී හියොන්ග්නුයී ජන්කුකායී ඉන්නම් ටේලග......අප්පායී ඔම්මායී යන්න..අන්කල් ආන්ටීත් හෙට එනවානේ.........

ඔව් පුතා අපී හෙට එනවා.........මිස්‍ට ජියෝන් කිව්වේ ජිමින් එක්ක හිනා වෙලා......

ඒ එක්කම ටේ,

ජිමින්ශී........බඩගිනී අනේ....ටේ කිව්වේ ඇදේ කෙලින් වෙන්න හදන ගමන්......

අහ් මේ කොටියට බඩගිනී හැදිලා.......ඉන්න ඉන්න හියොන්ග්නුයී ජන්කුකායී ගියා කෑම අරන් එන්න..කෝ තාම නෑනේ..........😑😑😑

ජිමින් කිව්වේ හොස්පිටල් රූම් එකේ බැල්කෙනි එකට යන ගමන්..........



At the food shop...

හියොන්ග් දැන් ටේ වෙනස් නේ.....ජන්කුක් කිව්වේ ලාවට හිනා වෙනගමන්.........

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now