taekook 31

2.1K 381 157
                                    

ඊට පස්සේ කට්ටියම ගියේ ජිමින්ගේ ගෙදර.......අනික හෙට ගමන ගැනත් කතා කරන ගමන්.......

ඔම්මාආආඅහ්....අපී ආවෝ...ටේ ගේ ඇතුලට ගියේ කෑගහගෙනමයී.........

යාහ්...මොකද මේ කෑගහන්නේ.....මිසිස් පාර්ක් කිව්වේ සාලෙට එන ගමන්.....

ටේ......මොකද මේ මගේ රෝස මලසතුටෙන්...මිසිස් පාර්ක් ඇහුවේ ටේගේ කම්මුලට කිස් එකක් දීලා.....

ඔම්මා.........ජිමින් ඊලගටකෑගහන්න පටන් ගත්තේ ටේටත් නොදෙවෙනිව.....

ඒ පාර මොකද මිසිස් පාර්ක් ඇහුවේ ජිමින්ගේපැත්ත බලලා.....

මටත් ඔනේ මේකා විතරද රෝස මල.....ජිමින් කිව්වේ මූනත් ඇද කරලා........

ජන්කුක් යූන්ගී මේ ඩ්‍රාමාඑක දිහා බලන් ඉන්නේ ගෙයී දොර ලග ඉදන් හිනා වෙවී........

යාහ්.....මගේ මැනිකට ඉරිසියා හිතිලා.....ටේ මිසිස් පාර්ක් වගේ රග පාලා ගිහිල්ලා ජිමින්ට කිස් එකක් දුන්නේ හිනා වෙවී මයී.........

යාහ්....මේ ටේ.....ජිමින් කෑගැහුවේ කම්මුලත් බොරුවට පිහ දදා.........

ඉතින් ලමයී දෙන්න එන්නේ නැද්ද ගේ ඇතුලට දොර ගාව ඉන්නේ මිසිස් පාර්ක් ඇහුවේ ජන්කුක් යූන්ගී දිහා බලලා

ඒ ඒක්කම ටේත් පිටිපස්ස හැරුනේ ජන්කුක් වයී යූන්ගී වයී බලන්න....ඊට පස්සේ ටේට මතක් උනේ යූන්ගී ජිමින්ව කිස් කරපූ එක..........

ටේ එකපාරම ආයෙත් කෑගහලා මිසිස් පාර්ක් ට කතා කලේ ගන්ටාරේ වගේ.......

ඔම්මාආආආඅ......අපේ ජිමිනීයී යූන්......ටෙට එච්චරයි කියන්න උනේ ජිමින් පැනපූ ගමන් ටේගේ කට තද කරලා අල්ල ගත්තේ මොනවද යකූ කියන්නේ කියල හිතන ගමන්........

පුතා ටේගේ කට අතාරින්න...මිසිස් පාර්ක් කිව්වේ හිනා වෙවීමයී.........

නෑ නෑ ඔම්මා..මම මේකා ගැන බලාගන්නම්..ඔම්ම මොනාහරී කන්න අරන් එන්න ප්ලීස්...ජිමින් කිව්වේ අහිංසක විදිහට හිනාවෙලා.........

මිසිස් පාර්ක් හිනා වෙවීම කිචන් එකට ගියේ මේගොල්ලන්ගේ කෝලන් ගැන හිත හිත.........

යාහ් මෝඩතකතීරූ ඒලියන් කොල්ලෝ.........ජිමින් ටේගේ ඔකුවට ටොක්කකුත් ඇනලා කතා කරේ කේන්තියෙන්.......

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now