taekook 18

2.1K 393 67
                                    

ජන්කුක් මොකද්ද මේ උනේආ.......ඔයාගේ ඔම්මාගේ අනිත් පුතාව මට මුනගස්සන විදිහාද මේ...ආ.........සේහී ජන්කුක් ගේ අම්මා අඩන්න ගත්තේ ජන්කුක් වත් බදාගෙන..........

ජන්කුක් එයාගේ ඔම්මාගෙන ඈත් වෙලා මිස්ටර් පාර්ක් දිහා බලලා,

අන්කල් ටේට සිහිය ආවාද ජන්කුක් ඇහුවේ එයාගේ ඇස් වල කදුලූ පිහදාන ගමන්..........

න්..නෑ පුතා තාම නෑ හෙට උදේ හරී අද රෑ හරී තමා සිහිය එයී කියල කිව්වේ......මිස්ටර් පාර්ක් කිව්වේ බිම බලන්......

අහ්....හරී අන්කල්...ජන්කුක් කිව්වේ තමන්ගේ කදූලූ උපරිමේටම පාලයන කරගන්න ගමන්...

ජන්කුක් ටේගේ රූම් එකට ගියේ.....කිසිම හැගීමක් නැතුව........ටේ ඇදකට වෙලා කිසිම හැලහොල්මනක් නැතුව නිදාගෙන ඉන්නවා දැකපූ ජන්කුක් ට නම් දැනුනේ එයාගේ පපුවට කිනිසී වලින් අනිනවා වගේ......

Jungkook pov.......

අනෙර් මැනික මට සමාවෙන්න...මම නිසා නේ මේ හැමදේම නේද මැනික ආ......මම නිසානේද??......ඔව් මමයී වැරදි ඔයා මෙහෙම ඇක්සිඩන්ට් උනේ මගෙ පස්සෙන් ආපූ නිසා...එච්චර කෑගගහා ඔයා මගේ පස්සෙන් එනකොට මම නිකමටවත් ඔයා දිහා බැලුවේ නෑ...නිකමටවත්.....දැන් ඔයාට සිහිය ආවාම ඔයාට ඔයාගේ කුකිව අමතක වෙලා තියේයී නේද මැනික.මම ඉස්සර මතක එක්ක තනියම දුක් විදීනේද...මැනික...ඔව් මම විදවන්න ඔනී...ඔයා දැන් මේ මොහොතෙත් විදවනවා.....ඔයාට ගොඩාක් රිදෙනවා නේද ටේ.....චූටී වේදනාවක් වත් විදින්න බැරී ඔය..කොහොමද මෙච්චර ලොකූ වේදනාවක් විදින්නේ.........ඔව් මේවා මගේ වැරදී ටේ....මගේ.......😓😓😔😔

ජන්කුක් ටේ ගේ කටූ ගහපූ අතක් අල්ලන් කියවන්න ගත්තේ ඇස් වලින්වැටෙන කදුලූ ඔහේ ගලාගෙන යන්නදීලා..........

ටික වෙලාවක් යනකොට කට්ටියම ටේගේ රූම් එකට ආවේ ටේව බලන්න...ඉස්සෙල්ලාම ජන්කුක් ට ටේගේ රූම් එකට කට්ටියම ජන්කුක් ට යනන් දුන්නේ ජන්කුක් ගේ මානසිකමට්ටම ගැන හිතලා.........

ටිකකින් කට්ටියම රූම් එකට යනකොට ජන්කුක් හිටියේ ටේගෙ අතකුත් අල්ලන් ඇදේ ඔලුව තියන්..........ජන්කුක් ට ටේ ගාවම නින්ද ගිහිල්ලා.......

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Où les histoires vivent. Découvrez maintenant