taekook 03

3.2K 548 36
                                    

ජිමින් ජන්කුක් වත් ඇදන් ගියේ පහල සාලෙට..

මේ අහපන් ජිමිනෝ...මම දැන් යන්න ඔනී....හෙට එහෙනම් ටේටේ එක්ක වරෙන් යුනී...මම ගියා...ජන්කුක් ජිමින්ට අත වනලා ගියේ ජන්කුක් ගේ කාර් එක ලගට.....

හරී එහෙනම් හෙට යමන්.....ජිමිනුත් ජන්කුක් ට අත වනලා ගියේ කුස්සියට

ඔම්මා......ටේටේ ගේ කෑම ලෑස්තීද....
ජිමින් ඇහුවේ ඔම්මාගේ උරිස්සට එයාගේ නිකට තියම්.......

ඔව් පුතා මේඩ්ලට කිව්වා පෑන් කේක්ටික හදන්න කියල......

හරී ඔම්ම..මට ටේටේ ගේ සුප් එක දෙන්න...මම ගිහින් දෙන්නම්.......ජිමින් කිව්වේ ටේටේ ගේ සුප් එක අතට ගනා ගමන්.......

නෑ පුතා හෙට යුනී යන්න ඔනි නේ...ඒකට ලෑස්තී වෙන්න....ටේටේ ගේ පොත් ටිකත් දාන්න එයාගේ බෑග් එකට...මම මේ ටික එයාට පොවන්නම්.......ජිමින්ගේ අම්මා කිව්වෙ ජිම්න්ගේ ඔලුව අත ගාලා........




Taehyung pov

ආ......මම....මම කැත වෙච්ච කෙනෙක් නේ..ද දැන්....අනේ....මගේ මුලු ඇගම මට අප්පිරියයී......ඔම්මා අප්පා....අනේ මාව විනාශ කලා...ඔම්මා.......

ටේටේ ඇද ඉඩ ඉදන් තමන්ට උන දේ ගැන හිත හිත ඉන්න කොට ජිමින්ගෙ ඔම්ම කාමරේ ට ආවා.........

ටේටේ බබා........මොනවද කල්පනා කරන්නේ.....පැටියෝ...ජිමින්ගේ අම්මා ටේටේ ගෙන් ඇහුවේ....ටේටේ ගෙ ඔලුව සිනිදුවට අතගාන ගමන්........

ඔම්මා.....මම කැත වෙලා නේද ටේටේ ඒ වචන ටික අමාරුවෙන් කිව්වේ අඩන්න ඔන්න මෙන්න තියලා.......

ඒක අහපූ ජිමින්ගේ ඔම්මා සුප් බෝල් එක පැත්තකින් තියල...ටේටේ ව තමන්ගේ තුරුලේ තුරුල් කරන්...බදාගත්තා.........

ටේටේ මොනවද ඔයා කියන්නේ...මේ..මම කිව්වානේ ඒක වෙලා ඉවරයි පැටියෝ.....දැන් ඔයා ආයේ සාමාන්‍ය විදිහට ඉන්න ඔනී....ඔයාට මොකුත් වෙලා නෑ.......හෙට යුනි යන්න ලෑස්ති වෙන්න මගේ මැනික.....දැන් දවස්ගානක් ම ගියේ නෑනේ.....ජිමින්ගේ ඔම්ම ටේටේ ව තමන්ගේ තුරුලෙන් ඈත් කරලා කිව්වේ ටේටේ ගේ මූන තමන්ගේ අත්වලට මැදි කරන්........

මට බෑ....ඔම්ම්...මා.....අනේ.....ම...මට ආයේ........අර විදිහට.....බෑ.......ඔම්මා.........මට බෑ.........යන්න බෑ....ඔම්මා.........අනේ මට යන්න බෑ.........ටේටේ කොට්ටෙකුත් ලගට අරන් බදාගෙන අඩන්න ගත්තේ....අවුරුදු පහ හයක පොඩි එකෙක් වගේ.....

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now