taekook 12

2.2K 408 75
                                    

ටේටේ මේ අහන්න මොකද්ද උනේ...කතා කරන්න ටේටේ කෝ මගේ දිහා බලන්න ඔයාට මොකද්ද උනේ.....ටේටේ

..මො..මොකුත් නෑ ......කුකී.....මම හො..හොදින්....ටේටේ කිව්වේ තමන්ගේ අත් අල්ලන් ඉන්න ජන්කුක් ගේ අත් අතෑරලා........

ඒත් එකම ජන්කුක් නැගිටලා......

ටේටේ මොකද්ද ප්‍රශ්නෙ කියන්න මම දැක්කා දැන් දවස් කිපයක්ම ඔයා ඔච්චර බය මොකටද....ආ...කියන මොකටද බය...ඇයී ඔය විදිහට හැසිරෙන්නේ....කියන්න ටේටේ.....ජන්කුක් ටේටේ ගේ උරිස්ස හොල්ලන ගමන් ඇහුවේ ටිකක් කේන්තියෙන්........

ඒත් එක්කම ටේටේ අඩන්න ගත්තේ පොඩී ලමයෙක් වගේ.......

ජන්කුක් එක් පාරම බය උනේ ටේටේ මෙහෙම අඩන නිසා...ටේටේ අඩනවා දැක්ක ජන්කුක් ට නම් එයාට කලින් තිබ්බ කේන්තිය පොඩ්ඩක්වත් තිබුනේ නෑ............

ටේටේ මියානේ......අනේ ටේටේ අඩන්න එපා.....අහන්නකෝ මැනික..මේ අහන්නකෝ අඩන එක නවත්තන්න කෝ.....ජන්කුක් ටේව තුරුල් කරන් ටේටේ ව සනසවන්න හදනවා...ඒත් ඒකෙන් වෙන්නෙ තවත් ටේටේ ගේ ඇඩීම වැඩී උන එක විතරයී ඒත් එක්කම ටිකකින්...ටේටේ ඔලුව උස්සලා....

කුකී........මියාන්..නේ.......ඕ..ඕයා...ඔය දේ ගැන මගෙන් අහන්න එපා....කුකි..කී.....අහන්න එ...පා....ප්ලීස් කුකී.........ටේටේ කිවේ ජන්කුක් ගේ කොලර් එකත් අතින් මිරිකන ගමන්......

හරී හරී පැටියෝ මම අහන්නේ නෑ...ඔයා ක්මතී වෙලාවක කියන්න....මම ආයේ අහන්නේ නෑ...ටේටේ අඩන්න එප කෝ හරී දැන් ඒක ඉවරයී.......ජන්කුක් ටේටේ ව ශීට් එකෙන් තියලා එයත් නැගලා ඩ්‍රයිව් කරන් ගියේ යුනී එකට..............









Hii.......

ලොකූ එපියක් අරන් ආවා....මෙයා....

මේ the secret එකේ අප්ඩේට් එකක් බලාපොරොත්තු වන්න....කොහොමත් මට මුලදී කතාව ගැන පට්ට හැගිමක් ඇවිල්ලා ආයේ එක නැතී වෙනෝ ඒක තමා මාෆියා ලව් එකට උනේ.....😂🗡🗡

ඒකත් ලියන්න ගන්න ඔනී ඉවර කරන්න එපැයී මේවා...ගරායකා එක්ක බෑනේ...😂😂😂

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now