taekook 42

1.8K 335 112
                                    

හා...හා.ඇතී දෙන්නම්....එහෙනම්...පරිස්සමෙන් ගිහිල්ල එන්න....මිසිස් පාර්ක් කිව්වේ ටෙගේ නලලට කිස් එකක් දීලා...........

ටේ ජන්කුක් එක්ක ජන්කුක් ගේ කාර් එකේ විනාඩී පහලවක් වගෙර් යනකොට jeon mansion එකට ආව......

ටේගේ සතුට ජන්කුක් ටේගේ ඇස් වලින් හොදට දැක්කා.....ඒ ඇස් දිලිසෙනවා.......

"ටේ....ඔයා ඔච්චරම ආසද මෙහේ එන්න...එහෙනම්..මට කලින් කියන්න තිබුනානේ...."

ජන්කුක් කිව්වේ ටෙගේ කොන්ඩෙත් අවුල් කරලා......

"ඔයා ඉතින් ඇහුවෙත් නෑනේ.....අමතකත් උනා මට..."

ටේ කිව්වේ ජන්කුක් එක්ක ඇතුලට යන ගමන්......

ටේ ජන්කුක් දෙන්නම ඇතුලට යනකොට මිසිස් ජෙයෝන් වගේම මිස්ට ජෙයෝන් නුත් ගෙදර හිටිය......

"ඔම්මා....."ජන්කුක් මිසිස් ජෙයෝන් ට කතා කලේ බනි ස්මයිල් එකක් දාගෙන මයී......

"අනේ දෙවියනේ.......ටේ......"මිසිස් ජෙයෝන්ගේ ඇස් නලලේ......ජන්කුක් ගෙ ඔම්මා ටේව දැකපූ ගමන්ම බදාගත්තේ......ටේගේ හුරතල් වැඩ වලට කොහොමත් මිසිස් ජෙයෝන් ආස නිසා.......

"අද එහෙනම් කපල් එකට මතක් වෙලා මෙහෙත් ඇවිල්ල යන්න එන්න ඔනී කියල...."මිස්ට ජෙයෝන් කිව්වෙ ජන්කුක් ට නොරුස්සන බැල්මක් දාල......

"අනේ අප්පා......මම ඉතින් අද හරී එක්කන් ආවානේ...."

ජන්කුක් කිව්වේ සෝෆා එකෙන් ඉදගන්න ගමන්.....

ටෙ නම් මිසිස් ජෙයෝන්ගේ ඇගේ දැවටී දැවටී ඉවරයක් නැතුව කියෝනවා........

මේ දෙන්නා දිහා ජන්කුක් වගේම ඉරිසියාවේ මිස්ට ජෙයෝන් නුත් කටත් ඇද කරන් බලන් ඉන්නේ.....

"අනේ අප්පා....ඔම්මාට මොකක් හරී වැඩක් දෙන්නකෝ...."

ජන්කුක් කිව්වේ ඔම්මා ලගින් ටේව එයා ගාවට ගන්න ඕනි නිසා......

"අද අපී දෙන්නාට හුලං තමා පුතා...."

මිස්ට ජෙයෝන් කිව්වේ මිසිස් ජෙයෝන් දිහා බලලා දිග සුසුමක් පිට කරලා........

ජන්කුක් ඒ එක්කම.....,

"ටේ.....අන්න කාමරේට යන්න...."

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now