taekook 05

3K 502 33
                                    

ජන්කුක් ට නම් ඒත් ඇතී එක පාරක් හරී එයාගේ ඒන්ජල් එයා දිහා බලපූ එකට ජන්කුක් මාර හැපී එකෙ හිටියේ.............

ඒත් එක්කම ජිමින් ජන්කුක් දෙන්නා practice වලට හිටියා....හොසෙක් යූන්ගීත් ඒ ටීම් එකෙමයී ටේටේ sports කරේ නෑ ඉස්සර ඉදන්.ඉතින් අද ටේටේ හිතන් හිටියේ ජිමින් එනලක් ඉන්න ඒත් නැම්ජුන් හියොන්ග් එනවා කිව්වා නිසා ටේටේ ගියා එයගේ අප්පා එවපූ කාර් එකෙ ගෙදර..........

ටේටේ කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට යනකොට නැම්ජුන් වගේම අප්පාත් ගෙදර ටේටේ ගියපු ගමන් අප්පා කියව කියව හිටිය පත්තරේ මේසේ උඩින් තියලා ටේටේ ව අතින් අල්ලන් ඇවිත් සෝෆා එකෙන් ඉන්දව ගත්තා......

ටේටේ පුතා...අද යුනී කොහොමද ඔයාගේ...mr park ඇහුවේ ටේටේ ගේ ඔලුවට අතක් තියාගෙන.......

අද ඔයාගේ ලොකූ හියොන්ග් නුත් ඇවිල්ලා ඔයාව බලන්න......

මේ ටේටේ ඔයා වොශ් දලා එන්න..හොදේ මගේ රූම් එකට....නැම්ජුන් කිව්වේ එයගෙ රූම් එකට යන ගමන්...ටේඑගේ ඔලුවත් අත ගාලා........

හරී හියොන්ග් ටේටේ ඇහෙන නෑහෙන ගානට කියල එතනින් නැගිටලා ගියේ වොශ් දාන්න.........

ටේටේ වොශ් දාලා නෑම්ජුන්ගේ කාමරේට ගියේ ඔම්මා දුන්න ස්ටෝබෙරී මිල්ක් ශේක් එකත් අරන්......

හියොන්ග්..ටේටේ නැම්ජුන් ට කතා කරලා ඇතුලට ආවා.....

හම් එන්න එන්න....කෝ ඔයාගේ පොඩී හියොන්ග් අද එන්නේ කීයටද.නැම්ජුන් ඇහුවේ ඒත් එක්ක ඇදේ වාඩි වෙන ගමන්.........

අද හියොන්ග් ට බාස්කෙට්බෝල් practice කිව්වා....ලොකූ හියොන්ග් ටේටේ අතේ ඇගිලී පහුරූ ගගා කිව්වේ හිමීට....

ආ........එහෙන්ම අපී දෙන්නා මොකද කරන්නේ...ආයේ යමූද ස්කෝලෙ පැත්තේ.....හියොන්ග් ව බලන්න...නැම්ජුන් ඇහුවේ ටේටේ ගේ එක අතක් එයාගේ උකුලට අරන්......

යමූ හියොන්ග් ඒත් හියොන්ග් යනවාද අද...ටේටේ ඇහුවේ ඇසුත් ලොකූකරන්...

ඔව් පැටියෝ මම අද යන්නේ නෑ ඒත් හෙට උදේම යනවා...ආයේ.....මාසතුනකින් තමයී එන්න වෙන්නේ........පාලුයි ඔය දෙන්නා නැතුව....මට නම්ජුන් කිව්වේ ටේටේ ගේ දිහා බලාගෙන..

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now