taekook 13

2.3K 430 100
                                    

හරී හරී පැටියෝ මම අහන්නේ නෑ...ඔයා ක්මතී වෙලාවක කියන්න....මම ආයේ අහන්නේ නෑ...ටේටේ අඩන්න එප කෝ හරී දැන් ඒක ඉවරයී.......ජන්කුක් ටේටේ ව ශීට් එකෙන් තියලා එයත් නැගලා ඩ්‍රයිව් කරන් ගියේ යුනී එකට..............

බහින්න ටේටේ......ජන්කුක් ටේගේ පැත්‍තේ තිබ්බ දොර ඇරලා දුන්නා......ටේත් බැහැලා දෙන්නා එක්කම ගියේ කැන්ටින් එකට.......

අහ්........ජේකෙ අපී මේ උබලා දෙන්න එනකල් හිටියේ........හෙසෙක් කිව්වේ බීම බෝතලෙත් අතට ගන්න ගමන්........

හේ..ටේටේ එන්න මෙතනට ඉදගන්න......සොන් බින් කතා කලේ ටේටේ ගේ අතින් අදිනගමන්.............

ටේටේ ත ගිහිල්ලා එතනින් ඉදගත්තේ...ජන්කුක් දිහා බලලා.......

ජන්කුක් තරහින් පිරුනූඇස් වලින්සොන් බින් දිහා බලලා.ගිහිල්ලා හොසෙක් ලගින් ඉදගත්තා.......ඊට පස්සේ කට්ටියම කන්න පටන් ගත්තේ එක එක විකාර කියව කියවා... ජන්කුක් හැමවෙලේම ටේටේ දිහායී සොන් බින් දිහායී බැලුවේ පුදුම තරහාකින්.........

ඒ එක්කම සොන්බින්  කිව්ව කතාවකට කට්ටියම හිනා උනේ බඩවලුත් අල්ලන්.......ඒ ත් ජන්කුක් නම් ඒක ගානක් නැතුව කෑවේ එයා ඉන්නේ සොන් බින් එක්ක තරහින් නිසා..ඒත් ජන්කුක් දැක්කේ සොන් බින් කරපූ විහිලුවට ටේටේ ත් හිනා වෙනවා.....එතකොටනම් ජන්කුක් ගේ කේන්තිය දෙගුන තෙගුන උනේ කියාගන්න බැරි විදිහට...ඊට පස්සේ කකා හිටපූ ටේටේ වත් දැදන් කැන්ටින් එකෙන් එලියට ගියේ...ටේගේ හීනී අත් තදට අල්ලන්............

කු..කුකී......අනේ අතාරින්නකෝ....ටේටේ ජන්කුක්ගේ පස්සෙන් එන ගමන් කිව්වෙ ඇස් වලත් කදුලූ පුරවන්........

ඒත් ජන්කුක්  ටේටේ කියන කිසිම දෙයක් ඇහෙන්නෙ  නෑ වගෙ  දිගටම ටේව ඇදන් ගියේ වොශ් රූම් එකට...........

ඒ එක්කම ජන්කුක් ටේව වොශ් රූම් එකේ බිත්තියකට හේත්තූ කලේ.....ගොඩක් තදින්....

කු......කී අනෙ රිදෙනවා ටේ කිව්වෙ තමන්ගෙ  ඇස් වලින් කදුලූ බේරෙද්දී........

ජන්කුක් ඒ එක්කම ටේගේ උරිස්ස අතෑරල.........ටේගේ අතක් අල්ල ගත්තේ තමන්ගේ ඇස් වලිනුත් කදුලූ බේරෙද්දී

ටේටේ........මම ඔයේගේ කවුද...ජන්කුක් ඇහුවේ ටේගේ මූන දිහා කෙලින් බලන්..................

ක්..කුකී......ටේටේ අඩන්න ගත්තේ......ජන්කුක් ගේ පපුවේ මූන හංගන්........

ටේටේ මම අඩන්න දෙයක්නෙවේ කිව්වේ ඔයාට....ඕකට උත්තර දෙන්න ඔයාට ඔච්චර අමාරුයි ද ආ.........ජන්කුක් ඇහුවේ තමන්ගේ ඇස් වල තිබ්බ කදූලූ පිහ දාන ගමන්.........

ඒ එක්කම ජන්කුක් ටේව තාමන්ගේ තුරුලෙන් ඈත් කරලා......

කියන්න ටේටේ මම ඔයගෙ  කවුද ආ..........ජන්කුක් ටේගේන් ටිකක් තදිනඇහුවේ ටේටේ ගෙන් උත්තරයක් නැතී නිසා........

ක්..කුකී......ම්..මං කවුද කුකී ඔයාගේ....ටේටේ ඇහුවේ ඉකී ගහන ගමන්..........

මගේ හැමදේම මගේ පන ආදරේ ඔක්කොම ඔයා ටේටේ....ඔයා විතරයි....ඉතින් කියන්න ටේමම කවුද ඔයාගේ.................






















ක්කූකී......ඔයාට බෑ........ම් මට.........
































ඉවරායී......😂😂😂😂😂😂💔💔💔💔💔💔💔💔💔💔💔බුදාම්මෝ මට බෑහ්.................

ඔන්න මම කතා දෙක්ක අප්ඩේට් දුන්නා ලමයී.....බායී බායී ආදරෙයි උම්මා....❤❤❤❤😃💔💔💔

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now