taekook 29

2K 389 55
                                    

මොඅ...මොකද්ද ටේ කියනවා ඉක්මනට ජන්කුක් කිව්වේ සොන් බින්ගේ කොලර් එකත් අල්ලන්.........

තමුසේගේ ටේ...බෙල්..ල අතෑරපන් මිනිහෝ.......ආ..........සොන් බින් කෑගැහුවේ ජන්කුක් එයාගේ බෙල්ල හිරවෙන්න අල්ලන් ඉන්න නිසා.......

ජන්කුක් ඒ එක්කම සොන් බින්ගේ බෙල්ල අතෑරලා උන දේ ඇහුවේ ගොඩක් කේන්‍තියෙන්..........

ටේහියුන්ග් අර පරන මියුසික් ලැබ් එකේ......ඉදන් ඔලුවත් අල්ලන් කෑගහනවා.....මොකද්ද දන්නේ නෑ බලනවාකෝ තමු....එච්චර කියන්න උනේ ජිමින් කැන්ටින් එකේ දොරත් කඩාගෙන ගියේ වැටී වැටී....ජන්කුක් ඒ පස්සෙන්ම ගියේ අමතක නොකර සොන්බින් වතඇදන්........

ජිමින් පරන මියුසික් රූම් එකේ දොර ඇරලා බලනකොටත් ටේ හිටියේ ඔලුවත් අල්ලන් කෑගහලා අඩනගමන්.............ජිමින් ගියපු ගමන්ම ටේව තමන්ට තුරුල් කරගත්තේ ජිමින්නුත් අඩන ගමන්........

ටේ ශ්ශ්ශ්ශ්ශ්ශ්...ටේ මේ බලන්න......
ටේ සංසුන් වෙන්න ටේ....කෝ මගේ දිහා බලන්න......

ජන්කුක්කුත් සොන් බින්ව අතෑරලා ටේ ලගට ගිහිල්ලා ටේව ජිමින්ගේ තුරුලෙන් අරන් එයා ගාවට තුරුල් කරගත්තා........

ක්..කුකී.......ම්.මගේ...කුකී.....ඔ..ඔයා...ජන්ක.කුකී........කුකී....ඔ..ඔයාගේ...ටේගෙ...ඔලුව...ගො..ඩාක්...රිදෙනවා....කු..කී....ම..මගේ...ඔලුව.....ගොඩක්...රිදෙනව......ප්..ලීස්. මට බයයී .......කුකී...මා...ව...බේරග.න්නකෝ.........ටේ කිව්වේ හොදටම අඩන ගමන්..........

අනේ.....පැටියෝ මේ බලන්න.....මම ඉන්නවානේ......මම ඔයා ගාවමයී.......බය වෙන්න එපා..මම ඉන්නවා....ජන්කුක් කිව්වේ ටේව තමන්ට තදින්ම තුරුල් කරන්...

ජිමින් ජන්කුක් ගේ අතට දුන්නේඑ ටේට මේ වගේ ඔලුව කැක්කුමක් ආවාම ටේගේ ඩොක්ටස් ලා එයාට දීලා තිබ්බ බෙහෙත් ටික ජන්කුක් ටේට එයාගේ බේත් ටික පොවලා.......ටේව ආයෙත් තුරුල් කර ගත්තේ......අඩ අඩ ඉන්න ටේ සංසුන් වෙන අතරේ..........

ටේටත් නොදැනිම ජන්කුක් ගේ තුරුලෙම නින්ද ගිහ්හිල්ලා තිබ්බේ කම්මුල් වල කදුලූ පාරවල්  එහෙම්මම තියෙන කොට..........

මේ හැමදේම දිහා සොන් බින් බලන් හිටියේ ටේට මොකද්ද උනේ කියල හිතා ගන්න බැරී නිසා..........

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now