taekook 28

2K 375 93
                                    

මොකක් උබේ කට...ඉස්සර වචනයක් ගන්න අමාරුයි ඔය කටෙන් ඒකට දැන්....උබ මැරිලා ඉපදිලා ද ටේහියුන්ග් සොන් බින් ඇහුවේ ටේගේ කොලර් එකෙන් අදින ගමන්...

අනේ මට යන්න දෙන්න....ටේ කිව්වේ හීනී කට හඩකින්......

අහ්......උබ මාරයීනේ අද පට්ට හොට් එකට ඇදන් ඇවිල්ලා.......සොන් බින් කිව්වේ කට කොනකින් හිනාවක් දාලා........

ඒ එක්කම ලමයී කට්ටියක් එයාලගේ පැත්තට එනවා දැකපූ සොන්බින් ටේවත් ඇදන් ගියේ පාලූ මියුසික් රූම් එකකට.........

ඔව් දැන් ඔය ටේව අරන් ගියේ මීට දවස් ගානකට කලින් ටේව රෙප් උන මියුසික් රූම් එකට.........

ටේව යුනී එකේදී රෙප් කලේ එයාලට කලින් සංගීතය උගන්නපූ ගුරුවරයා.........

ටේව මියුසික් රූම් එකට ඇතුලට දාලා සොන්බින් දොර වැහුවේ......වියරූ හිනාවක් දාලා........

මේ වෙලාවෙ ටේ බය වෙලාවගේ වට පිට බල බල වෙව්ලන්නේ ලොකූ බයකින්.....ඒ එක්කම ටේ සොන් බින් ගේ පැත්තට හැරුනේ මොකද්ද කරන්න හදන්නේ අහන්න වගේ.....

ටේහියුන්ග් වාහ් ජන්කුක් ගේ මහලොකූ ආදරේ සොන් බින් කිව්වේ සමච්චලයට හිනා වෙලා.......

මොන්..මොනවද...ඔනී ඔහේට...ටේ ඇහුවේ හොදටම අඩන ගමන්........

මම තමුසෙට මේ දැන් පිස්සූ වැටුනා....මටම පුදුම ඇයී මේක මට කලින් දැනුනේ නැත්තේ කියල.......

උබ ඔහොම පිටින් ලස්සනයි නම් ඇතුලෙන් කොහොම ඇද්ද පැටියෝ...සොන් බින් කිව්වේ වියරූ හිනාවක් ටේට හෙලන ගමන්......

මේ දේවල් ඇහෙනකොට ටේට හයියෙන් ඇඩුවේ ජන්කුක් ව අමතක් වෙලා හා තව එයාට වෙන්න යන දේ ගැන හිතලා.....

සොන් බින් ප්ලීස් අනේ මට යන්න දෙන්න මට මෙතන ඉන්න ඔනී නෑ ටේ කිව්වේ සොන් බින් ලගට ගිහිල්ලා අතින් අල්ල ගන්න ගමන්.......

ඔහ් ගෝශ්.....පිස්සූ නෑ අතට හම්බුන චාන්ස් එක අතාරින්න....සොන් බින් කිව්වේ ටේ ගේ තොල්වලට නැමෙන ගමන්........

සොන් බින් ටේගේ තොල්වලට නැමෙන කොට ටේට එයාව රෙප් කරපූ දේවල් එක පිට එක මැවෙන්න ගත්තේ ලොකූ ඔලුව කැක්කුමකුත් ඇතී කරලා.......

ආ.....ක්..කුකී........ම..ගේ ඔල්..ඔලුව්..ව....ටේ ඔලුවත් අල්ලන් බිමින් ඉදගත්තේ සොන් බින්වත් පුදුම කරලා........

ඒ..ඒයී ඔහේට ම්..මොකද්ද උනේ..ආ.....සොන් බින් ඇහුවේ ටෙගෙන් ටිකක් ඈත් වෙලා....

ටේ ඔලුවත් අල්ලන් බිම ඉදගෙන හිටිය විදිහටම ඔලුව අල්ලන් ඉන්නේ පිස්සුවෙන් වගේ කෑගගහා......

අනේ ..මා..මාව...අ..අතාර්..අතාරින්න....අන්...ම..මට්..මට යන්න....දෙන්න...ටේ කෑගහන්න ගත්තේ කලින් රෙප් උන දවසේ වගේ.........

ඒත් එක්කම සොන් බින් ටේව එතනදාලා දිව්වේ ජිමින්ව හරී ජන්කුක් ව හරී හොයන් එන්න..........








































ඒ....ඒයීඊඊඊඊ....ජන්කුක්ක්ක්ක්ක්......සොන්බින් කැන්ටින් එකේ දොර ලග ඉදන්ම බෙරිහන් දුන්නේ කැන්ටින් එකේ හිටිය ඔක්කොම කට්ටියව පුදුම කරලා........

ජන්කුක් වගේම ජිමිනුත් ඉන්න තැන් වලින්නැගිට්ටේ මේ යකා මොකදමේ කෑගහන්නේ කියල අහන්න වගේ.......

ඒයී ජන්කුක්......සොන් බින් ජන්කුක් ගේ නම කිය කියම එයාලා ඉන්න ටේබල් එක ලගට ආවේ වෙව්ල් වෙව්ල් වෙව්ල....

මොකද්ද උනේ ජන්කුක් ඇහුවේ සොන් බින්ගේ මූනවත් නොබලා......

ඒයී ජන්කුක් ටේ...එයා....සොන් බින් ටේගේ නම කියවා එක්කම ජන්කුක් ඇසුත් ලොකූ කරන් සොන් බින් ගේ දිහා බැලුවේ හොම්බට හැටක් අනින්න වගේ මූන හදන්...........

මොඅ...මොකද්ද ටේ කියනවා ඉක්මනට ජන්කුක් කිව්වේ සොන් බින්ගේ කොලර් එකත් අල්ලන්.........


























Hii........ලස්සනයි ද දන්නේ නෑ...ඉල්ලිමක් ඉස්ට කරන්නයන්නේ......🙂💔

Happy birthday day too you
Happy birthday day too you
Happy birthday day dear TIYA_Na123.
Happy birthday day too you

ඔන්න මේ නන්ගී බබාගේ උපන් දිනේ.......විස් කොරපල්ලා....happy birthday song එක කියෝලා යන්නේනැතුව..😂😂😂😂😂

ඔන්න මගේ ගිෆ්ට් එක දුන්නා..😏💔

මේ මේක ඉක්මනට ඉවර කරන්න කියල කියාගෙන යන්න....😂💔 එතකොට මට අප්ඩේට් නොදී ඉන්න පුලාම්...🙂💔

මේ මාසේ ගොඩක් අයගේ බර්ත් ඩේ නේ මගෙත් මේ අගහරුවාද...😂💔

තව කාගේ හරී birthday තියේ නම්.......
මට කියන්න ඔයාලා ආස කතාවක අප්ඩේට් දෙන්නම්....🙂❤

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now