taekook 35

2K 349 110
                                    

කට්ටියත් එක්කම කතා කර කර ආවේ ජන්කුක් ලා නැවතිලා ඉන්න විලා එකට...........

අහ් ජන්කුක් ඔයාලා මොකද සදිස්සියේම මෙහෙ ආවේ.......ලිසා ඇහුවේ ගිහිල්ලා ජන්කුක් ගේ අතේ එල්ලේන ගමන්........

ජන්කුක්ට මේ වෙලවේඅපහසුවක් දැනුන නිසාම ජන්කුක් ලිසව එයාගෙන් ඈත් කරලා ගියේ කාමරේට......

ජන්කුක් කාමරේට ගිහිල්ලා ටේ ඉන්නවද කියල බැලුවත් ටේ  කාමරේ හිටියේ නැතී නිසා ආයේ පහලට ගියේ ටේ පහල ඇතී කියල හිතන්.....

ජිමින් ටේ කෝ....ජන්කුක් ඇහුවේ ලීසා කායී එක්ක කියෝ කියෝ ඉන්න ජිමින්ගෙන්.........

ඇයී කාමරේ නැද්ද ජිමින් ඇහුවේ සෝෆා එකෙ ඉදගෙනමයී..........

නෑ...ජිමින්....ජන්කුක් කිව්වේ ටිකක් කුතුහලයෙන් වගේ........

ඒතකොට තමයී සාලේ හිටිය හැමෝටම ඇහුවේ කුස්සියේ වලන් පෙරලන සද්දයක්....

ජිමින් කවුද උයන්නේ ජන්කුක් එහෙම අහගෙනම කිචන් එකට ගියේ ජිමින්ගේන් උත්තරයක් ලැබෙන්නත් කලින්......

...............ජන්කුක් දැක්කේ තනියම කිචන් එකට වෙලා පැස්ටා හදන ටේව....ඒක නිසාම ජන්කුක් ටේට කතා කලේ ඔය මොකද්ද කරන්නේ අහන්න....මොකද්ද ජන්කුක් කට්ටියටම කෑම ඕඩර් කරලා තිබ්බේ......

ටේ......මොකද්ද ඔය කරන්නේ......? ජන්කුක් ඇහුවේ ටේගේ ලගට යන ගමන්.......

අහ්.......මම මොකක් කලත් මොකද....ටේ ඇහුවේ නිකම් ජන්කුක් එක්ක ගහ ගන්න වගේ......

ටේ........ජන්කුක් ටේගේ දිහා පුදුමෙන් බැලුවේ මොකද්ද මෙයාට වෙලා තියෙන්නෙ කියල........

ඒ එක්කම ටේ බාජනේ තිබ්බ පැස්ටා එක පිගානකට දාගෙන කන්න ගත්තේ  ජන්කුක් ඉන්නවා කියල ගානක්වත් නැතුව.......

බබා....මොකද්ද ඔයාගේ ප්‍රශ්නෙ ආ....ජන්කුක් ඇහුවේ බලන් ඉන්න බැරිම තැන.......

ජන්කුක් මට මගේ පාඩුවේ ඉන්න දෙනවාද.....ටේ කිව්වේ ජන්කුක් ගෙ මූනවත් නොබලා......

ඒ ගමන්ම දෙන්න ගේ කතාවට බාදා කරලා ටේගෙ ෆෝන් එකට කෝල් එකක් ආවේ නොදන්න නොම්බර් එකකින්.........

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Où les histoires vivent. Découvrez maintenant