Chapter 34

1.9K 358 150
                                    

කුකී....ඕ ඔයා...ට..ද්..දැන් ඔනී ....නෑ..නේද......ආ.....ක්..කුකී.....ම..මට බැන්න්..අනේ..ඔ..ඔයා....ම්ම..ඕයා ගාව ...නැතුව වෙන්..කා.ගාවද කුකී...හු..හුරතල් වෙන්නේ....ටේ අඩන්නගත්තේ ජන්කුක් ගේ ශර්ට් එකත් අතින් මිරික මිරික.......

මොනවද මැනික ඔයා ඔය කියවන්නේ.....ආ......අනේ අඩන්න එපා...කෝ බලන්න මගේ දිහා.....ජන්කුක් ටේගෙ කදුලූ වලින් තෙත් උන මූන එයාගේ අත් අතරට අරන් කදුලූ පිහ දැම්මේ සිනිදුවට....

එ..එහෙනම්..අර..කිව්වේ......හු..හුරත්ල් වෙන්න එපා කියල......

අනේ මගේ මැනික ඒ.....එවෙලේ මම ඔයාට කෑම එක හද හදනේ හිටියේ...ඉතින් ඒකයී එහෙම කිව්වේ.......ජන්කුක් කිව්වේ ටේගේ නලලට පුන්චි හාදුවක් දෙන ගමන්.....

මට දුකහිතුනා......ටේ කිව්වේ ජන්කුක් ගේ ඉන වගේ අත යවලා ජන්කුක් ව බදා ගන්න ගමන්.........

අනේ ......සොරී හොදේ.....ඒත් අනිත් එක මම අච්චර ම්හන්සියෙන් හදපූ කෑම එක පොලේ ගහල ආවේ ඇයී....ජන්කුක් ඇහුවේ ටේව එයාගෙන් ඈත් කරලා.........

අ...අනේ කුකී.....සොරී.....ටේ කිව්වේ ජන්කුක් ගේ දිහා අහිංසක විදිහාට් බලලා.........

ඒ උනාට දැන් කාලත් නැනේ.......ඔයා මුරංඩූ වෙලා ටේ....දැන් මම කියන දේ පොඩ්ඩක් වත් අහන්නේ නෑ......ජන්කුක් කිව්වේ ටේගේ ලගින් නැගිටලා........

අනේ...කුකී....සොරී...ආයේ ඒම කරන්නේ නෑ.....ටේ කිව්වේ මූනත් බිනට හරවන්........

ආයේ වෙන්න බෑ තමා එහෙම....එන්න  දැන් ලෑස්තී වෙන්න බීච් එක පැත්තට යමූ..........

ජිමින්....යූන්ගියා....කෝ ඔයාලා....ජන්කුක් සාලෙ ඉදන් කෑගැහුවේ යුන්මින් ඩබල පේන්න හිටිය නැතී නිසා............

යාහ්...මේ එනවා....ජිමින් කෑගහලම කිව්වේ ඇදුමක් අදින ගමන්........යූන්ගී කිචන් එකේ ඉදන් ආවේ පොඩී බෑග් එකකුත් අරන්.........

මේ මොනාද යූන්ගියෝ........ජන්කුක් ඇහුවේ බෑග් එක දිහාවට අත දික් කරලා........

කන්න ජාතී යකෝ බීච් එකට ගිහිල්ලා....යූන්ගී කිව්වේ බෑග් එක දිහා බලන්.......

ආ.........කලින් කියන්න එපැයී යකූ......හරී නේ එහෙනම් කට්ටියම යමු නේ........ජන්කුක් කිව්වේ එතනට ආපූ ටේගෙ අතිනුත් අල්ලන්.......

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now