taekook 25

2.2K 409 133
                                    

ටේ........අහන්න....මම  ඔයා ඕන තරම් කල් ගන්න....මට බලන් ඉන්නපුලුවන්......මට අවස්ථාවක් දෙන්න මම උපරිමෙන්ම ඔයාට ආදර දැනෙන්න දෙන්නම් මගේ මැනික මව දාලා නම් යන්න එපා...ජන්කුක් කිව්වේ ටේගේ ඈත් වෙලා ටේගේ කදුලූ පිහ දාන ගමන්...............

ටේත් ඒ එක්කම ජන්කුක් ගේ ඇස් වල තිබ්බ කදුලූ පිහදැම්මේ ගොඩාක් ආදරෙන්..........

ජන්කුක්ශී.......අපී කන්න යමූ.....ටේ ඇහුවේ එයාගේ ලස්සන බොක්සී ස්මයිල් එක දාලා..........

හරී ඉන්න මම අරන් එන්නන්....ඇදෙන් බහින්නේ නෑ...ඔයා හරිද ජන්කුක් කිව්වේ ටේට ඇගිල්ලකුත් දික් කරලා.......

හරී හරී.......ටේ හුරතල් විදිහට අතින් කටත් වහන් හිනා උනේ ජන්කුක් යන දිහා බලාගෙන.........








ජන්කුක් ටේගේ කෑම එක අරන් කාමරෙට අවිල්ලා ටේ ට කවන්න පටන් ගත්තේ ගොඩාක් ලොකූ ආදරයකින්........

ටේ....මේ කන්න බෑ කියන්නේ කන්න අනේ....බලන්නකො ඔයා කෑවේ කටවල් කීයද...ජන්කුක් කිව්වේ මූනත් දෙක කරන්.........

අනේහ් අනේහ් දැන් ඇතී කන්න බෑ.......ටේ කිව්වේ ජන්කුක් ගේ කකුලට ගහන ගමන්..........

ටේ ඔයා කන්න ඔනී මේ ඔක්කොම.....නැත්තම් ආයේ මාත් එක්ක ජන්කුක් කිව්වේ තරහනිම් මූනත් හදන්.....

අනේ ජන්කූක්ශී........කන්න බෑ අප්පා ඕවා.....ටේ කිව්වේ කටත් ඇද කරලා.......

හරී.....එහෙනම් බේත් බොන්න ලෑස්තී වෙලා ඉන්න කොටී පැටියෝ.......

අයියෝ ජන්කුකී......ටේ ඇද උඩ උදන්ම කකුල් ගස ගස කෑ ගැහුවේ පිස්සූ කෝලමක් වගේ..ජන්කුක් ට මේ ටේගේ හුරතල් වැඩ දැකලා හොදටම හිනා.......


ජන්කුක් ටේගේ වැඩ වලට හිනාවෙවීම  පහලට ගියේ ටේ කාපූපිගන් ටික කිචන් එකෙන් තියන්න....

ඒ එක්කම ජන්කුක් ට මිසිස් පාර්ක් කතා කලේ මූනේ හිනාවක් රදවගෙනමයී

ජන්කුක් පුතා...ටේ කෑවද ජන්කුක් ගේ අතේ තිබ්බ පිගන් ටික ගන්න ගමන් මිසිස් පාර්ක් ඇහුවේ ජන්කුක් ගේ මූන දිහා බලන්......

ඔව් ඔම්මා...එයා කෑවා හැබැයී ටිකයීබ්පෙනවානේ.....ජන්කුක් කිව්වේ මූනත් දෙක කරන........

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now