taekook 20

2.1K 387 75
                                    

ඔහ්...ඇයී ටේ මැ....නෑ ඔව් ටේ කියන්න....ජන්කුක් වචන පටලව පටලව කිව්වේ බොහොම අමාරුවෙන්.....

දැන් ඔය කොහෙද යන්න හදන්නේ.....ටේ ඇහුවේ ජන්කුක් ට රවලා.......

නිදාගන්න අනේ....යන්නේ ජන්කුක් කිව්වේ ටේගේ මූන දැකලා හිනා වෙන ගමන්........

අහ්.....සෝෆා එකේ නිදාගන්න බෑනේ.....කොන්දේ අමාරුව හදාගන්නද ඔනී.....මෙන්න මෙහේ එන්න මාත් එක්ක මේ ඇදේ නිදාගමූ....ටේටේ කිව්වේ ජන්කුක් ව අදින ගමන්......

ජන්කුක් පුදුම වෙලාවගේ ටේ දිහා බලන් ඉදලා,

එපා ටේ...ඔයාගේ තුවාලත් හොද නෑනේ....ඒවා පෑරෙයී..ඒක නිසා මම  සෝෆා එකෙන් නිදාගන්නම්........

ඒත් ටේ නම් අතාරින්නේ නැ වැඩේ...

අහ්...දැන් එන්න බෑනේද....හරී ඔනී නෑ....ආයේ කතා කරන්න එපා........ඔයා මාත් එක්ක ටේ කිව්වේ ජන්කුක් ගේ අත අතෑරලා.....

ජන්කුක් ඒ එක්කම ටේ ගේ ඇදෙ  හාංසී උනේ ටේගේ මූනට ලොකූ හිනාවක් දීලා.......

හරීද දැන් ජන්කුක් ඇහුවේ හිනා වෙලා.......

හරී ජන්කුක්ශී..........ටේ කිව්වේ එයාගේ බ්ලැන්කට් එක ජන්කුක් ට පොරවන්න හදන ගමන්.......කොහෙද ඉතින් ටේගේ අත් වලට තාම සේලයින් කටූ ගහලා...ඉතින් අත හොලවනකොට රිදෙනවා.......

ජන්කූකී.....ටේ බ්ලැන්කට් එක පොරවන්නකෝ ටේ කිව්වේ එයාගේ කටූ ගහලා තියෙන අත දිහා බලනගමන්.......

අහ්...අනේ එකනේ කිව්වේ ඔහොම ඉන්න අනේ....ජන්කුක් එහෙම කියල ටේටයී එයාටයී බ්ලැන්කට් එක පොරෝගත්තා............

ජන්කුක් අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවත් නින්ද නම් අහලකට්වත් ආවෙ නෑ...........

ටේටත් එහෙම්මයී ටේ රූම් එකේ සිවිලිම දිහා බලන් දාඅතේ කල්පනා කරනවා........

ජන්කූකී........මම ඉස්සර කොයිවගේද....ටේ ඇහුවේ සිවිලිම දිහා බලාගෙනමයී.......

ජන්කුක් කරන්ට් වැදුනා වගේ ටේ දිහා බැලුවේ මොකද්ද යකූ ඒ ඇහුවේ අහන්න වගේ.......

මොකෝ ........
ටේත් ජන්කුක් ගේ පැත්තට හැරිලා ඇහුවේ ඇසුත් ලොකූ කරන් බලන් ඉන්න ජන්කුක් ගෙන්.........

නෑ ටේ නිකම්...ඇයී මේ එකපාර ඉස්සර ගැන අහන්නෙ.....ජන්කුක් ඇහුවේ ටේගේ ඇස් දිහා බලන්.............

නෑ ඉතින් මේ බලන්නකූ...මම නිකම් මැරිලා ඉපදිලා වගේ.....මගේ ඔම්මව මතක නෑ අප්පව හියොන්ග්ලව...කාවවත්ම.......එහෙම ඉන්න අමාරුයි නේ ටික කාලයක් යනකල්.......ටේ කිව්වේ ලාවට හිනා වෙලා...........

හම්....අමාරුයි තමා මැනික...ජන්කුක් කිව්වේ දිග සුසුමක් පිට කරලා.....

ඒ එක්කම ටේ නැගිටලා ඇදේ ඉදගත්තේ අකුනක් ගහල වගේ........

මොකාආආ............කිව්වේ ජන්කුක්ශී ඔයා....ටේ ඇහුවේ ඇසුත් ලොකූ කරන්.......

දැන් තමයී ජන්කුක්ට මතක් උනේ එයා කිව්ව දේවල් ඉස්සෙල්ලා.......

අහ්..නෑ...නෑ ටේ මේ.........මම කිව්වේ.......අමාරුයි කියල.....ජන්කුක් කිව්වේ ටේගෙ මූන මග අරින ගමන්......

එතකොට මැනිකද මොකද්ද කතාව....ටේ ඇහුවේ කටත් උල් කරලා....

මේ වෙලාවෙ ජන්කුක් ට ඔනී එයාගේ ඒන්ජල් ට හාදුවක් දීලා එයාගේ තුරුලට අරන් නිදාගන්න උනත් එයාට එහෙම කරන්න බෑ......කියල ජන්කුක් හිතින් මේ වෙලාවෙ ගොඩක් විදෙව්වා..........

දැන් නිදාගන්න හෙට ගෙදර යන්නත් පුලුවන්නේ.....ජන්කුක් කිව්වේ අනිත් පැත්ත හැරිලා නිදාගෙන..........

ටේත් මූනත් ඇද කරන් නිදාගත්තේ........ජන්කුක් ට මොකක් වෙලද කියලා හිතන ගමන්................











Hi............😂

ලොකූ එපියක් යක්ක පුතුනේ.........

මේ ගරායකා උබලට පොත් එව්වාද......මට එව්වේ නෑ හුවෑ......😭😭😭😭😭😭😭😭හුවෑ..........😭😭😭😭කයිය නම් කොහොමද උගේ......සතා........😂😂😂😂😂😂

බායී....කන්න ඔනීද මොකුත් දෙන්නම්.......ගරායකා ස්පෙශල්...🥨🥨🥨🥨🥨🥨🥨🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍔🍔🍔🍔🍔🍔🍔

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now