taekook 15

2.2K 431 108
                                    

ඒ එක්කම ජන්කුක් කම්මුලත් අල්ලන් ටේගේ මූන දිහා බලන් හිටියේ කදුලූ පිරිච්ච දිලිසෙන ඇස්ව්ලින්.........ඒ එක්කම ජන්කුක් තොලින් ලේ ලගන ටේවත් එතන දාලා යන්න ගියේ තිබුනූ ආවේගේ වැඩී කරන්................

Taehyung pov......

කුකී.......ටේටේ මොකද්ද ඔයා ඒ කලේ..ආ.....අනේමගේ කුකීට මම ගැහුවා.....එය...එයාට රිදෙන්න ඇතී.........එයා ඔයාව කිස් නේ කලේ......ඒ ඔයා ආදරය කරන කේන නේ ඒත්.........

ටේටේ තමන්ටමකියා ගන්න ගමන් දිව්වේ ජන්කුක් ගේ පස්සෙන්....,

ජන්කුක් කොරිඩෝඑකෙන් ඉදන් යුනී එකේ ගේට් එකට යනවා දැක්ක ටේ අඩ අඩම ජන්කුක් ගේ පස්සෙන් ගියේ කෑගගහා........

කුකී........ඉන්නකෝ.......අනේ,

ජන්කුක් ටේගේ දිහා බලන්නේවත් නැතුව ගේට් එකෙන් එලියට ගියේ අඩ අඩමයී..........

ටේත් ජන්කුක් ගේ නම කිය කිය ගේට් එකෙන් එලියට ගියේ තොල්වල ලේ පැල්ලම් එහෙම්මම තියෙද්දි..........

යුනී ගේට් එකේ අවට ඉන්න අයනම් ටේගේ දිහා බලන්නේ අමුතූ සතෙක් දිහා  බලනවා වගේ........

ටේටේ දුවන් ඇවිල්ලා පාර ගාව නැවතුනේ......ජන්කුක් පේන්න හිටියේ නැතී නිසා.......ඒ එක්කම ටේටේ දැක්කේ ජන්කුක් පාරෙන් එහා පැත්තට පනිනවා........

ටේටේ ආයෙ  ජන්කුක් ගේ පස්සෙන් දිව්වේ ජන්කුක් ව අල්ලගන්න හිතන් ඒත් ටේටේ පාර පනින්න කොටම,















....................................💔........................













ටේව පාරෙන් ආපූලොරියකට හැප්පුනේ වටේ හිටිය ඔක්කොම එතනට එකතූ කරලා............ජන්කුක් ඒ එක්කම මිනිස්සුන්ගෙ  සද්දේ නිසා පාර බැලුවේ මොකද්ද උනෙ  කියල බලන්න........



















ජන්කුක් ඒක් ක්ශනිකව මතක උනේ ටේටේ දෑන් එයාගෙ එයාගේ පස්සෙන් ආවා...කියල ඒත් දැන් එයා පෙන්න නෑ කියල.......

ඒ එක්කම ජන්කුක් මිනිස්සූ ඉන්න තැනට ගියේ නලලා පුරා දාඩිය දාද්දී.........

ජන්කුක් එතන හිටිය මිනිස්සූ ටික තල්ලූ කරන් බැලුවේ ඉන්නේ කවුද කියලා.......

එතන හිටියේ ටේටේ කියල දැක්ක ජන්කුක් ට කකුල් දෙකත් පන නැතුව ඇදගෙන වැටුනේ ටේ ගාවමයී......

ජන්කුක් ටේගේ දිහා බලන් හිටියේ කර කියා ගන්න දෙයක් නැතුව.....ජන්කුක් ට අඩන්නවත් සිහියක් නෑ....ජන්කුක් ගල් වෙලා ටේදිහා බලන් ඉදියා.......ටික වෙලාවකින්,

මගෙ  ටේටේ මේ ඉන්නේ මගේ.....ආ..නෑ නෑ.......ටේටේ කතා කරන්න ටේටේ අනේ මට..සමාවෙන්න......ටේ නැගිටින්න අනේ මේලේ.....නෑ...ආ.....ටේටේ ජන්කුක් අඩන්න ගත්තේ ටේවත් උකුලට අරන්......

ටේගේ ඔලුවෙන් ගලන ලේ නිසා ජන්කුක් ගෙ  ශර්ට් එක පෙගිලා.............ටේගේ මූන පුරාම ලේ.......ටේගේ නලලට වැටෙන කොන්ඩේ ලේවලින් පෙගිලා..........

මොනවාද මනුස්සයෝ බලන් ඉන්නේ ඉක්මනට කෝල් කරනවා ඇම්බියුලන්ස් එකකට........ජන්කුක් කෑගැහුවේ ටේටේ ව තවත් තමන්ට තුරුල් කර ගන්න ගමන්...........



විනාඩී කීපයක් ඇතුලත් එතනට ඇම්බියුලන්ස් එකක් ආවා.........ජන්කුක් ටේටේ ව එක්කන් හොස්පිටල් එකට ආවේ පිස්සෙක් වගේ.....





ටේව icu එකට ගත්තාට පස්සේ ජන්කුක්  icu එකේ දොර ලගට වෙලා අඩන්න ගත්තේ එයා ටේටේ ට කලින් කරපූ දේවල් මතක් වෙලා..........

ජන්කුක් හොස්පිටල් එකට ඇවිල්ල පැය බාගයක් යන කොටවත් ඩොක්ට icu එකෙන් එලියට ආවේ නෑ..............

Icu එකේ ඉන්න පේශන්ගේ බාරකාරයා ඔයානේද ? ජන්කුක් ඉදන් ඉන්න තැනට ඇවිල්ලා නර්ස් කෙනෙක් ඇහුවේ සුහද විදිහට............

ජන්කුක් ට නර්ස් එක්ක කතා කරන්නවත් සිහියක් නෑ.........

මිස්ටර් මම මේ ඔයාට කතා කරන්නේ ?.

නර්ස් ජන්කුක් ට කතා කරන කොටම එතනට කෑගහගෙන ජන්කුක් ගේ නම කියන් දුවන් ආවේ යූන්ගීයී හොබී දෙන්නා........යූන්ගී ආපූ බව දැක්කා ජන්කුක් යූන්ගිව බදන් අඩන්න ගත්තේ....පිස්සෙක් වගේ............

හොබී ගිහිල්ලා නර්ස් කිව්ව විදිහට ෆයිල්ස් චෙක් කරලා ඩොකියුමන්ස් බලලා සයින් කරලා ආවේ....ජන්කුක් යූන්ගී ලගට.................























Hii......🤧🤧🤧🤧🤧🤧🤧🤧💔💔💔💔

Mee me kotasa hari ne wagee appaa...ඒත් දැම්මෙ හැමෝම ඉල්ලපූ නිසා.......අනේ හොද මදී නම් කියන්න......මට ඩුකයී අනේව්.......

ඔය හොරෙන් කියෝලා යන්නෙ  නැතුව....කමෙන්ට් එකක් දන් යන්නකෝ....වෝට් නැතත් කමක් නෑ ඔයාලගේ කොමෙන්ටුව වටිනවා මට හැමදේටම වඩා..........එහෙනම් මම ගියා.......

ආයේ කාලෙකට අප්ඩේට් නැතී වෙයී......මොකෝ මම අද ඩබල් දුන්නනේ.....😂😂😂😂💔💔

මරන් කන්න එපා.....පව් මම......😂🗡

𝗟𝗼𝗩𝗘.(Kookv) Completed.✔✔Where stories live. Discover now