chapter 2

654 118 26
                                    

"යාහ් තමුසෙට ඇත්තටම හැදියාවක් කියලා දෙයක් නැද්ද? පන්තියකට එද්දි අඩුමතරමේ එක්ස්කියුස්මී කියලවත් එන්න බැරිද අහ්???"

"යාහ් තමුසෙට ඇත්තටම හැදියාවක් කියලා දෙයක් නැද්ද? පන්තියකට එද්දි අඩුමතරමේ එක්ස්කියුස්මී කියලවත් එන්න බැරිද අහ්???"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් සොක්ජින්ගේ බැනීම හමුවේ ලෙක්චර් හෝල් එකම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වුනා. කට කොනින් හිනාවක් නඟාගත් නම්ජුන් ජින් දෙස බැලුවේ අවඥාවෙන්  වගේ. ඒක ජින්ව තවත් කේන්ති ගැස්සුවා.

"යාහ් තමුසෙට මෙච්චර වැරදි කරලා හිනාවෙන්නත් එනවද? මදාවියෝ වගේ පාරවල් ගානේ අහිංසක මිනිස්සුන්ට ගහනවයි,කිසිම හැදියාවක් නැති විදිහට පන්තියට එනවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යාහ් තමුසෙට මෙච්චර වැරදි කරලා හිනාවෙන්නත් එනවද? මදාවියෝ වගේ පාරවල් ගානේ අහිංසක මිනිස්සුන්ට ගහනවයි,කිසිම හැදියාවක් නැති විදිහට පන්තියට එනවයි. තමුසෙගේ දෙමව්පියො තමුසෙට හොද පුරුදු කියල දීල නැද්ද?"

ජින්ට තමන්ගේ කේන්තිය පාලනය කරගන්න අමාරු බවක් දැනුනා. ඒත් නම්ජුන්ගේ මූනේ කිසිම බයක්වත් පසුතැවීමක්වත් තිබුනේ නෑ.

"මගේ දෙමව්පියෝ මාව හදපු හැටිගැනයි, මං කරන්නේ මොනාද කියලයි සර්ට අදාල නෑනේද? සර් ලෙක්චර් එක කරන්න ආවා නම් පාඩුවේ ඒක කරලා යන්න. මෙච්චර කල් ලෙක්චරර්ලා හිටියා. එයාලට මාව ප්‍රශ්නයක් වුනේ නැනේ?"

නම්ජුන් කිව්ව දේ අහලා ජින් ගල් ගැහුනා. ළමයෙක් තමන්ගේ ලෙක්චර්ට ඒ වගේ කතා කරයි කියලා ජින් කීයටවත් හිතුවේ නෑ.

Clematis Garden Where stories live. Discover now