Teaser

364 79 13
                                    

"මං හොදටම ඉවසුවා.උඹ  මගේ තාත්තව මැරුවා.  මට ඕනි උනේ මගේ පලිය හෙමින් ගන්න. මගෙ මල්ලිට අත තිබ්බාමත් මං හොදටම ඉවසුවා ඒත් මේ සැරේ උඹ වැරදි තැනට අත තිබ්බේ යමසාකි. මේ සැරෙ උඹට කිසි සමාවක් නෑ."

_____________

"පලිගැනීම සම්පූර්ණ කරන්න වෙලාව හරි. එයා එනවා. එයාට පහසුවෙන විදිහට හැමදෙයක්ම ලෑස්ති කරන්න."

_____________

"උඹ කියන්නේ ඒ අහිංසකයට වෙඩි තිබ්බ එක වැරදීමක් කියලද?  අහිංසකයෝ මරණ එක උඹේ පුරුද්දද. මං අද ඒ පුරුද්ද ඉවරයක් කරන්නම්."

______________

"ජන්ග්කුකා...මං සේරම ඉවර කලා. මං කැමති ඔයාගේ අතින් මගේ අත්වලට මාංචු දානවා නම්. මං පොලිස් ස්ටේශන් එකට යනවා."

__________________

"ඔෆිසර් මං ආය ඔෆිසර්ගේ ඉස්සරහට එන්නෙ නෑ.ඔෆිසර් හොදින් ජීවත් වෙන්න."

___________________

"ඇත්තටම මං ඉස්සර ඔයා ගැන හිතුවේ ඔයා ගොඩක් මෝඩයි කියලා. අර බෝතල් අඩි කන්නාඩිය දාගෙන ඉන්න දවස් වල."

____________________

"මෙතැන් පටන් ඔබ දෙපල ස්වාමිපුරුශයන් ලෙස නම් කරනවා."

_____________________

"අද ඔයත් මාත් එක්ක හිටියා නම්!"

_________see you soon with Clemetis Garden final chapter  ___________

Clematis Garden Место, где живут истории. Откройте их для себя