Park Hyungshik: Sir Mr.kim namjoon ඇවිත් ඉන්නවා meeting එකට
🐰: ok. Lets go😉පැයකට ආසන්න කාලයක් තිබ්බ business meeting එක ඉවර උනේ mr.jeon jk kim company එකේ project එකට කැමැත්ත දුන්න පස්සේ. Meeting එක ඉවර වෙලා හැමෝම ගියාට පස්සෙ තමා jk එලියට ආවේ.
🐨: Mr.jeon මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?😔
🐰: ok sure😕Mr.kim namjoon එක්ක mr.jeon jk එයාගේ private room එකට ගියා.
🐰: කියන්න mr.namjoon😊
🐨: මේකයි මං ඔයාට මේක කියන්නේ පණිවිඩකාරයෙක් විදිහට..
🐰: 🤔🤔🤔
🐨: ඔයාට අප්පා proposal එකක් ගැන කිව්වා නේද?
🐰: ආආ ඔව්...😓😓😓
🐨: ඔයා ඒක ගැන මොකක්ද කියන්නේ කියලා අහන් එන්න කිව්වා😔😔
🐰: mr.namjoon මං ඔයාට මගේ තීරණය එදාම කිව්වනේ මං කැමති නැහැ ඒත් mr.kim ට මට ඒක කියන්න බැහැ මොකද මං එයාට ගොඩක් ගෞරව කරනවා ඉතින් මං අසරණයි😔 මාව තේරුම් අරන් mr.kim ට පැහැදිලි කරන්නකො please😢😢
🐨: ඔයා දන්නවා අප්පා එයාගේ තීරණ වෙනස් කරන්නේ නැහැ මරණවා කිව්වත් මාත් අසරණයි එක පැත්තකින් මගේ මල්ලි අනිත් පැත්තෙන් ඔයා මොනා කරන්නද කියලා තේරෙන්නේ නැ මට
🐰: අනේ මට බැහැ මට බෑ marrage එකක් නිසා මගේ නිදහස නැති වෙනවට😭😭😭
🐨: ඔයා ඇවිත් අප්පට කියලා බලන්න මං කියන ඒවා එයා තඹ සතේකට මායිම් කරන්නේ නැහැ i'm realy sorry මට මේ වෙනුවෙන් ගන්න කිසිම action එකක් නෑ mr.jeon අද අප්පා ඔයාට dinner එකට invite කලා එතෙන්දි ඔයා එයාට කියලා බලන්න😔 මං යනවාMr.namjoon ගියාට පස්සේ jeon මෙච්චර වෙලා හිර කරන් හිටිය කදුළු සේරම ඇස් වලින් වැටෙන්න ගත්තා. "ඇයි කෙනෙක්ගෙ ජීවිතයක් ගැන තව කෙනෙක් තීරණ ගන්න මං කැමති නැ මගේ ජීවිතේ තව කෙනෙක්ට දෙන්න හයියෝ award එකක් නිසා තමා මෙ සේරම මං ජොලි ජීවිතේ ඉවරයි මෙ වගේ අපරාද වෙද්දි දෙයියෝ නිදිද මංදා හුම්ම් එයාලත් මට හරහට😑😑😑"
Jk pov.
මදැයි ඉතින් mr.kim ට ලං උනා. හරි වේදනයි. දැකලවත් නැති එකෙක්ව කෝම බදින්නද? අනික තාම මට ඒ හැටි වයසකුත් නෑ. තාම හියුන්ගෙ පොඩි එකා මං. ආදරය කියන්නේ මොකද්ද? I Love U කියන වචනෙටද? මගේ දඟකාර ජීවිතේට මොන හෙනහුරු බැල්ම වැදුනද මංදා😣 හියුනුත් ගියානේ research එකකට මේ දවස් වලම. උන්දට ගානක් නෑ. කිව්වාම කිව්වේ මොකද්ද "හොදයිනේ" ඇයි මටම මෙහෙම😭😭
YOU ARE READING
LOVE MY BABY FOREVER|TK| ✔
Fanfictionආදරය ඇත්ත නම් අවංක නම් ඒ ඔයාගේ ආදරය නම් බය වෙන්න එපා එයා කවදාවත් දාලා යන්නේ නෑ ගියත් එන්නයි යන්නේ.... #1 - #ship story(2021/08/22) #2 - #sinhala(2021/11/09)