කුකී, තේයි දෙන්නා කෑම කලා ඉවර වෙලා kim house එකට ආවා
At kim house
👧:පුතාව දැක්කේ හුග කාලෙකින් අපිව මතක නෑනේ ඉතින්
🐰:අනේ නෑ anty එහෙම නෙමයි ඉතින්...
👧:හරි හරි දැන් එන්න මොනා හරි කාලා ඉමු
🐰:anty අපි කෑම කාලා ආවේ...
👧:දැන් දෙන්නා එක්ක තනියම රෝන්දෙ ගහනවා නේ....
👦:ලමයින්ට ඉන්න දෙන්න අනේ ආපු ගමන් කතාවට අල්ලන්
🐰:ඒකට කමක් නෑ uncle
🐯:......
👦:අද දෙන්නා මෙහේ ඉන්න හරිද
👧:ඔව් දෙන්නා දැන් එකට ඉන්නත් පුරුදු වෙන්න එපැයි
👦:V මේ ලමයව ඔයාගෙ room එකට එක්කන් යන්න
🐯:....(අප්පා කියන්න ඕන්නෑ මං කෝමත් එයාව එක්කන් යනවා මොකද ඒක එයාගෙත් room එක🙄)
👧:පුතේ ඔයාටත් එපා වෙනවා ඇති නේ මේ කොල්ලා එක්ක කතා කරන්නේ නෑ වචනයක් පුදුම මුරණ්ඩු කමක්
🐰:නෑ anty මං හියුන්ගේ විදිහට කැමති ( මමනේ දන්නේ මෙයා කියවන්ව ගත්තාම ඉවරයක් නැති බව )
👦:ඔයා කැමති නම් අපිට කමක් නෑ ඉතින්
🐰:😁😁😁😁තේ කුකීව එයාගේ room එකට එක්කන් ගියා.ටික වෙලාවකින් mr.kim & mrs.kim තේගේ room එකට යන්න හැදුවා ඒත්,
🔊🔊🔊🔊
අහ්... හියුන් හයියෙන් අනේ.....වැඩී වැඩී.... හෙමින්....
මට අමාරුයි වගේ.....
ඒක එනවා
බලාගෙන ඔයාගේ අත
මං කිව්වනේ අනේ
තව පාරක් කරමුකෝ
තේගේ room එකෙන් ඇහුණු සද්ද නිසා mr.kim & mrs.kim දෙන්නා හිනා වෙවී ගියා...
At kim room
👧:හනී ඔයාට ඕනා කෙල්ලෙක්ද කොල්ලෙක්ද
👦:මට කෙල්ලෙක් ඕනා අපිට ඉන්නේ කොල්ලොනේ....
👧:මමත් කැමති මිනිබිරියකට
👦:කෝමද V හිටියේ මේකට කැමති නෑ වගේ..... බදින්නත් කලින් දෙන්නා ඔහොම නම් ඉතින්
👧:අනේ හනී ඔයා මොනා කියනවද මංදා
👦:මෙයාලා trip එකක් ගිහින් මොනා කරාද දන් නෑ😏😏😏😏
👧:එයාලා මොනා කරාම අපිට මොකද අනේ එයාලා එයාලගේ දේවල් කරයි😶😶😶😶
👦:සද්දෙ හැටියට හෙට jk පුතාට office යන්න බැරි වෙයි වගේ නේද🙄
👧:ඔයත් නම්...😐
👦:හරි හරි එන්න දැන් නිදා ගමු නැත්නම් මටත් එක එක දේවල් හිතෙයි🙄🙄🙄
👧:හනී.....😖(මං ඉන්නේ mr.kim & mrs.kim ට science class එකක් දාන්න)
Flashback tae room
🐰:හියුන් මාර ලස්සනයි ඔයාගෙ room එක අනේ
YOU ARE READING
LOVE MY BABY FOREVER|TK| ✔
Fanfictionආදරය ඇත්ත නම් අවංක නම් ඒ ඔයාගේ ආදරය නම් බය වෙන්න එපා එයා කවදාවත් දාලා යන්නේ නෑ ගියත් එන්නයි යන්නේ.... #1 - #ship story(2021/08/22) #2 - #sinhala(2021/11/09)