කුකී දුවලා ගිහින් දොර ඇරියා
🐥:තෝ garden එකේ තණකොළ කෑවද මෙච්චර වෙලා
🐰:ඔයාලත් ආවද?
🐑:අයින් වෙන්න මගේ කකුල් දෙක නෑ කියනවා hospital එකෙත් හිටන් ඉදලා දැන් මෙතනත් හිටන් හිටියා
🐰:ඇහුනේ නෑ අනේ ඉතින්
🦄:අයින් වෙනවා ගෙට එන්න
🐿:කූ මේක බූත බංගලාවක් වගේනේ හැමතැනම කලු මොකද්ද හලෝ වෙන පාටක් ගානවකෝ
🐰:අනේ නූනා ඔයත් එක්ක බෑනේ ඉතින් මං ආසයි මේ වදිහට
කට්ටියම කියෝ කියෝ living room එකට යද්දි තේ සෝෆා එකේ ඉදන් හිටියා
🐥:තෙයියො උබ මෙහෙද
🐯:ඔව් බං මං මෙහෙ ආවා
🦄:උබලා බැදලද බං
🐰:ඇ...ඇයි හියුන් එහෙම කියන්නේ
🦄:නෑ ඉතින් උබ කොහෙද මූ එතනනේ
🐥:ඒකත් ඇත්ත ඒත් කුකී ඔයාගේ බෙල්ල රතු උනේ කෝමද
🐰:කොහෙද
🐥:ඔය තියෙන්නෙකුකී ඉක්මනට phone එකේ camera එකෙන් බැලුවා එතකොට තමා තරු විසික් උනේ තේගේ කිස් එකේ පවර් එක මතක් වෙලා තේත් කට කොනින් හිනා උනා
🐰:අහ්...ම්ම්... මේ... මං එලියට ගිය වෙලෙ මොකෙක්ද කෑවා ඒකයි
🐑:බලන්න තුවාල වෙලාදජින් එහෙම කියලා කුකීගේ බෙල්ල බලන්න ලං උනා කුකී ඉක්මනට අයින් උනේ ඒක මොකක්ද කියලා හියුන් දැන ගත්තොත් එයාට මෙතනම වැලලෙන්න වෙනවා කියලා දන්න නිසයි
🐰:හියුන් ඒක දැන් හොදයි අනේ ගනන් ගන්න එපා මං මොනා හරි කන්න ගේන්නම්
🦄:ඔව් මොනා හරි බොන්නත් ඕනා හිටන් ඉදලා කකුල් රිදෙනවා
🐰:හරී....කුකී kitchen එකට ගිය අතරේ ජිමින් තේ ලගින් වාඩි උනේ කින්ඩියට හිනා වෙන ගමන් තේට තේරුනා ජිමින් කුකීගේ මාර්ක් එක මොකද්ද කියලා දන්නවා කියන එක තේත් අසරණ විදිහට හිනා උනේ මුකුත් කියන්න එපා කියලා ඇස් වලින් ඉල්ලන ගමන්
🐰:ඇයි හදිස්සියෙ මෙහේ
🐿:ඇයි එන්න එපාද කුකී
🐰:නෑ නෑ මං එහෙම කිව්වද දැන්
🦄:උබ ඇහුව විදිහට නම් ඒක එහෙම තමා වගේ
🐰:නෑ අනේ ඔයාලා එන්න කලින් කියනවනේ ඒකයි
🐑:ඇයි හුග දවසකින් ආවේ නැත්තේ ඒකයි බලන්න ආවේ
🐰:නෑ හියුන් වැඩ වැඩි උනානේ ඒකයි
🐥:මටත් පේනවා වැඩ වැඩි වෙලා කියලා
🐯:හී... කෝ දැන් යුන්ගි හියුන්කතාව වෙන පැත්තකට දාන්න ඕනි නිසා තේ කතා කරා නැත්තනම් කොටා සේරම වමාරනවා කියලා දන්නවා
YOU ARE READING
LOVE MY BABY FOREVER|TK| ✔
Fanfictionආදරය ඇත්ත නම් අවංක නම් ඒ ඔයාගේ ආදරය නම් බය වෙන්න එපා එයා කවදාවත් දාලා යන්නේ නෑ ගියත් එන්නයි යන්නේ.... #1 - #ship story(2021/08/22) #2 - #sinhala(2021/11/09)