🐯chapter 2🐰

2.2K 326 19
                                    

🐯:මං ලඟ plan එකක් තීනවා හැමෝටම හොදක් වෙන😉
🐰: මොකද්ද 😁😁
🐯:(මෙච්චර වෙලා මේ හාවා හිනාව හන්ගන් ඉදලනේ හම්බෝ හිනාව හාවාටම ගැලපෙන දත් තියෙන්නේ වැරදිලා මිනිහෙක් වෙලා)
🐰:ඔයා මොනාද අප්පා ඔච්චර හිතන්නේ කියන්නකෝ plan එක
🐯:(කලින් මං කතා කරත් ඕනාවට එපාවට කතා කරපු කෙනා පැන පැන කතා කරනවා හාවෙක්ම තමා) නෑ මං plan එක ගැන හිතුවේ... මෙහෙමයි අප්පා මේක නවත්තන්නේ නැහැනේ ඒ වගේම අපිත් කැමති නෑනේ දෙගොල්ලන්ගෙම ප්‍රශ්ණෙට විසදුම් විදිහට අපි කැමති වෙමු.
🐰:what are you seriously...?😒
🐯:why?🙄
🐰:shik...😑
ඔයාට පිස්සුද? දෙපැත්තටම සාධාරණයක් වෙන්නේ නෑනේ ඒකෙන්😭😭😭
🐯:ඔයා මට කියලා ඉවර කරන්න දුන්නේ නෑනේ ඉතින් තව තීනවා(මමත් අවුස්සන ඕන නිසා තමා ඕම කිව්වේ එයා එතකොට තවත් cute අප්පා)
🐰:තව තීනවද? මං බය උනා😧
🐯:😂😂😂
🐰:😒😒😒 මොකද හිනා වෙන්නේ???
🐯:මේ මං
🐰:නැත්නම් මමද හිනා උනේ එනවා මෙතන හුම්ම්😑😑
🐯:(එයා කියද්දී තමා මටත් තේරුනේ මං හිනා වෙනවා කියලා අවුරුදු 10 කට පස්සේ මං හිනා උනා ඒකත් මේ  අද දැකපු කොල්ලෙක් නිසා මට මොකද වෙන්නේ මට මගේ මැණිකව අමතක වෙනවා මෙයත් එක්ක ඉද්දි එපා එහෙම වෙන්න එපා)
🐯:නෑ... නෑ... මං මේ.... හරි අහ ගන්න ඉතුරු ටික මෙහෙමයි අපි අප්පට කියමු අපි කැමති කියලා ඒත් අපි කැමති නෑ බොරු රගපෑමක් විතරයි දැන්ම wedding එකකට කැමති නෑ කියමු කල් ඕනා කියමු. පස්සේ අපි හිමින් සැරේ අපි ගැලපෙන්නේ නෑ කියමු. හරිනේ....😉
🐰:නියමායි හුරේ😄😄

Jk එක පාරට bench එකෙනුත් නැගිටලා උඩ පැනපැන නටන්න ගත්තා.  V කටත් ඇරන් බලන් හිටියේ jk මොකද උනේ කියලා
🐯:(කවුරු business බාර දුන්නද මංදා මෙයා නිකම් පෙර පාසල් යන ලමයෙක්ටත් වඩා අන්තයිනේ හිනා යනවා මේ කෝලම දිහා බලන් ඉදලා)
නටලා ඉවර නම් ඉද ගන්න මට ඔයා ගැන විස්තර කියන්න
🐰:sorry මට සතුටට නැටවුණා හීහීහී😁
🐯:(මෙයා නම් මාව මරන්නේ මේ හිනාවෙන්ම තමා)
🐰:මං jeon jungkook
🐯:හෑ....
🐰:ඇයි?
🐯:එතකොට කලින් jeon jk කිව්වේ?
🐰:ඒක business වලට දාලා තීන name එක අනේ මගේ ඇත්ත නම දන්නෙ ටික දෙනයි uncle,anty වත් දන්නේ නැහැ
🐯:එහෙමද? වයස?
🐰:22යි😁
🐯:ඔයා මට වඩා බාලයිනේ
🐰:ඔයාට කීයද?
🐯:24යි😋   අපි යමු එහෙනම් අප්පට ඔයයි කියන්න ඕනා මං මුකුත් කියන්නේ නෑ හරිද?
🐰:ඒත්.... ok
🐯:lets go

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now