🐯chapter 19🐰

1.6K 257 21
                                    

👤:jk......
🐰:ඔයා
🐯:කවුද මේ
👤:මං කවුද කියලා මෙයාගෙන් අහගන්න
🐰:හියුන් මේ mr.park ගේ දුව park minyoung
Park minyoung(🐃):අනී jk මාව ඇයි එහෙම අදුන්වලා දෙන්නේ අනේ මං ඔයාගෙ කවුද කියලත් කියන්නකෝ.....
🐰:අපි අතර එහෙම එකක් නෑනේ
🐃:මතක නැද්ද ඔයා මගේ පස්සෙන් ආවා කියලා ආ....
🐰:😂😂😂😂😂
🐃:jk ඇයි අනේ මං බොරුද කිව්වේ
🐯:jk මොනාද මෙයා මේ කියන්නේ
🐰:තමුන්ටත් මං කිව්වා මතක ඇති ඒක එහෙම කලේ jennie නූනා ලගට යන්න කියලා
🐃:හරි ඒ උනත් දැන් ඔයාට මං ලගට එන්න පුලුවන්නේ
🐯:එයා කාගෙවත් ලගට යන්නේ නෑ
🐃:තමුන් කවුද කියනවද
🐰:එයා මගේ හියුන් කෙනෙක්
🐃:අනේ jk යමුකෝ කොහේහරි
🐰:මං හියුන් එක්ක ගමනක් යන්න යන්නේ ඔයා දැන් ගියා නම් හරි
🐃:ඒක නෙමේ jk ඔයා අර දුර්වලයව බදින්නලු නේ යන්නේ
🐰:කවුද
🐃:kim taehyung කියන්නේ අර කතා කරනවා අඩු මුකුත් කර ගන්න බැරි හාදයා අපි දෙන්න marry කරමු එතකොට ඔයාට එකාව බදින්න ඕනි නෑනේ
🐰:😠😠😠😠
🐯:hey lady මනුස්සයින්ට මුලින් කතා කරන විදිහ ඉගෙන ගන්නවා
🐰:මං කාව බැන්දත් තමුන්ව නම් බදින්නේ නෑ
🐃:ඔයා කවද වෙනකන් මාව මග අරින්නද jk බලාගමු
🐰:යන්න නූනා මං හිතන්නෙ ඔයා තවත් මෙතන ඉන්න ඕනා නෑ
🐃:ඔයාට මේවට විදවන්න වෙයි jk

එහෙම කියලා min young යන්න ගියේ කුකීගේ මූණෙ තිබ්බ හිනාවත් අරගෙන තේ ඒක දැක්කා

🐯:කූ ඔය මට එයයි ඔයයි අදුරනවා කියලා නෑනේ එයාව දන්නේ mr.park නිසාද?
🐰:නෑ හියුන් mr.park ගේ දුව නිසාම නෙමේ එයාව දන්නේ hyungshik හියුන්ගේ wife jennei නූනාව යාලු කරගන්න කාලේ මට මෙයත් එක්ක affair එකක් තියා ගන්න උනා ඒත් මං එයාත් එක්ක සතියක් වගේ හිටියේ මොකද එයා jennei නූනගේ යාලුවෙක් ඒකයි
🐯:දන්නවනේ එයාගේ අප්පා ඒ තරම් හොඳ නෑ කියලා එයාගේ දුවට ඔයා අර විදිහට බැනලා එලෙව්වා කියලා දැන ගත්තොත් ඔයාට කරදරයක් වෙයි කුකී
🐰:හියුන් එයා mr.park ට ඒවා කියන්නේ නෑ බය වෙන්න එපා
🐯:sure ද?
🐰:හම්ම් එයාට මං කියලා තියෙන දේවල් වල හැටියට මේ වෙද්දී මං එල්ලුම් ගහේ ඉන්න ඕනා
🐯:😂😂😂
🐰:යමු හියුන් අපි අරයා ඇවිත් යන්න ගිය ගමනත් නෑ
🐯:යං එහෙනම්

දෙන්නා එක්කම ලගම beach එකට ගියා. හවස් වෙනකන්ම කුකී කලේ එහෙට මෙහෙට දුව දුව සෙල්ලම් කලපු එක තේ එයාගේ විකාර බල බල හිටියා අන්තිමට තේ ආවේ අඩන කුකීත් එක්ක මොකද අදත් කුකී ice cream කාරයාවම කන්න හදලා

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now