🐯chapter 23🐰

1.4K 234 6
                                    

එකපාරටම jeon company එකේ ceo ගේ room එකේ දොර ඇරන් ආව mr.park ගේ ඔලුවේ ගිහින් තමා මල් වාස් එක නතර උනේ.....

📌:අහ්......

වැදුනු පාරේ සැරට mr.park කෑ ගැහුවා

🐰🐢: ඔයා......................
📌:තමුන්ලා මෙයත මොනා කරනවා කියලද හිතන් ඉන්නෙ
🐰:sorry mr.park
🐢:මේක තමුන්ගේ office එක නෙමේ හිතුනු හිතුනු වෙලාවට එන්න අනික මේකේ මොනා කරත් ඔයාට අදාල නෑ නේද uncle park
📌:තාමත් කටනම් තියෙනවා එහෙම නේද
🐢:මං කාට කාටවත් දුන්නේ නෑ uncle ඒක නැති වෙන්න ඔයාට නම් දුක ඇති නේද වැඩ පාඩු උන එකට
📌:තමුන්ට ඒකෙන් වැඩක් නෑ.... secretary ඉන්න ඕනා secretary ගේ තැන තමුන් ceo වෙන්න දගලන්න එපා
🐢:තමුන්ට ඒක අදාල නෑනේ මං ඒක මගේ boss එක්ක බලා ගන්නම්
📌:බලමුද තමුන්ගේ boss කොච්චර දුරට ඔයා ගැන හිතනවද කියලා....
🐢:තමුන්ට මොකද වෙලා තියෙන්නෙ....
📌:mr.jeon තමුන්ගේ secretary ට දැන් මෙතනින් යන්න කියන්න
🐢:තමුන් කියන කියන දේ කරන්නේ නෑ jk.....
📌:jeon....
🐰:ම...මං හිතන්නේ..... ඔයා දැන් එලියට යන්න
🐢:jk.....
📌:කිව්ව දේ ඇහුනනේ දැන් යන්න මේක තමුන් වගේ නිකම්මුන්ට අදාල කතාවක් නෙමේ....

Hyunshik කූ දිහා බලල ආපහු mr.park දිහා බලල ඔරවගෙන එලියට ගියා

📌:ඔය බය තියාගනින්
🐰:......
📌:හෙටත් එනවා බඩු වගයක් තමුන් ඒවා ගානට තැනට දාන්න ඕනා තේරුනානේ බැරි වෙලාවත් තමුන්ට ඒක ගානට කර ගන්න බැරි උනොත්......
🐰:මං කරන්නම් taehyung ටයි යාලුවන්ටයි පාඩුවේ ඉන්න දෙන්න
📌:තව දෙයක් තමුන් මගේ දුවව reject කරනවා කියලා කිව්වා තමුන්ට මොනාද ඒක ගැන කියන්න තියෙන්නෙ......
🐰:මට බෑ.....
📌:ඇයි තමුන්ගේ මහ ලොකු හියුන්ට මොකක්ද උට කියන්නේ අර කතා කරගන්න බැරි එකා ටේ හියුන් නේද අන්න උට මොනාහරි කරන්න ඕනා වගේද....
🐰:මං ඔයා කිව්ව හැමදේම කලා ඇයි තවත් වද දෙන්නේ....
📌:තමුන්ලා නිසා මගේ business නැති උනා yokdam ව හිරේ දාපු නිසා මගේ shinhye මාව දාලා ගියා සේරටම වැරදි තමුන්ලා මට ඕන උබලා සේරම නැති වෙලා යනවා දකින්නයි
🐰:shinhye ට මොකද උනේ
📌:තමුන්ලා නිසා එයා මාව සදහටම දාලා ගියා
🐰:ඒක අපේ වැරැද්දක් නෙමේ yokdam නේ හියුන්ට වස දුන්නේ
📌:ඒක ඌ කරපු එකක් නෙමේ උබලා තමා ඌව ඒකට අහු කලේ
🐰:මොනාද කියවන්නේ......
📌:මුකුත් දන්නෙ නෑ වගේ හැසිරෙන්නේ එපා තෝ මගේ බල්ලා මගේ වැඩ ටික කරපං නැත්නම් තොගේ යාලුවො එකින් එක මං මරලා දානවා
🐰:නෑ එයාලට මුකුත් කරන්න එපා මං වැඩේ කරන්නම්.......
📌:තෝ හෙට minyoung එක්ක date එකකට යන්න ඕනා
🐰:ඒත්......
📌:මං කිව්ව ඒවා මතක නෑ වගේ නේද
🐰:නෑ මං කරන්නම්.......
📌:එහෙම ඉදපං.....

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now