🐯chapter 21🐰

1.5K 250 6
                                    

Tae pov.

උදේම මට ඇහැරුණේ හියුන් call කරපු නිසා එයා කිව්ව එකට නම් තරු විසි උනා ඒ වගේම අප්පා ගැන මට ආවේ කේන්තියක් මං තාමත් මට තුරුල් වෙලා ඉන්න මගේ හා පැටියා දිහා බලන් හිටියා අකමැත්තෙන් උනත් මට එයාව ඇහැරන්න උනේ හියුන් එන්න කිව්ව නිසා එයාට තනියම වැඩ කර ගන්න අමාරු නිසා මං එයාවත් ලෑස්ති කරලා මමත් ලෑස්ති උනා එයාවත් එක්කන් මං ගියේ house එකට මං යද්දි හොබී හියුන් ජිමින් යුන්ගි හියුන් ඇරුණාම අනිත් අය ඇවිත් හිටියා ටිකකින් එයාලත් ආවා
Tae pov end.

🐱:මොකෝ බං උදේ පාන්දර වද දෙන්නේ හොදට නිදන් හිටපු එකනේ
🐑:නින්දට වඩා යාලුවා වටින්නේ නැද්ද ආ...
🦄:කාටද මොනාද වෙලා තියෙන්නෙ
🐯:wedding එකක්
🐥:උබයි කෝකියි බදිනවා කියලා අපි දන්නවනේ බං ඒකේ විශේෂ මොකක්ද ආ...
🐰:අපේ නෙමේ කොටෝ
🦄:මමයි jisoo යි නම් බැදලා එතකොට යුන්ගියාගේ එක තාම නෑනේ කුකීලත් නෙමේ නම් ජින් ජූන් උබලද බදින්නේ
🐯:ජින් නෙමේ ජූන් විතරයි බදින්නේ
🐱:ඒ මොන හරුපයක්ද බං
🐨:ඇයි බං අර yokdam කාරයා
🦄:අම්මට හැල්මොනී කිව්වලු
🐰:හැල්මොනී කෙසේ වෙතත් ජූන් හියුන් නම් ඉවරයි
🐱:ඇයි බං හදිස්සියෙ
🐨:දන්නෙ නෑ බං අප්පා අද උදේ මට කිව්වේ
🐥:uncle මොකටද හියුන් ඔයාලා අකමැති දෙයක් කරන්නේ uncle kim හොඳයිනේ
🐯:දන්න එක තමා
🐑:ඇයි එහෙම කියන්නේ
🐨:ඔයාලා හිතන තරම් අප්පා හොද නෑ
🐰🐱🦄🐥🐑:ම්වෝ....
🐯:හම්ම් එයා සමාජෙට හොද චරිතයක් උනාට එයා ඇතුලින් නරකයි ඒක දන්නෙ අපි තමා
🐑:ඒ කිව්වේ
🐨:මෙහෙමයි.....................................    ..........................................................................ඔන්න ඕකයි අපේ අප්පගෙ චරිත සහතිකේ ඒ වගේම අප්පා කුකීව propose කරෙත් ඒ හේතුව නිසාම තමා එයාට වටින්නේ සල්ලි වගේම මහ ලොකු company එක විතරයි
🐥:අඩේ බං ඇයි උබලා ඕක කලින් කිව්වේ නැත්තේ ආ...
🐯:කියන්නේ කෝමද බං අපේ අප්පා අපිව විකුණනව එයාගේ company එක වෙනුවෙන් කියලා කියන්නද ආ...
🦄:ඇත්තටම මටත් හිතා ගන්න බෑ බං uncle එහෙමයි කියලා
🐑:එහෙනම් ඒකයි මට කැමති නැත්තේ
🐨:හම්ම්
🐯:අපි මොකද කරන්නේ මට නම් බෑ කොහෙවත් යන yokdam කාරයෙක් මගේ මස්සිනා කර ගන්න
🐨:උබට මස්සිනා ගැන ප්‍රශ්ණ මට මගේ ජීවිතේට ප්‍රශ්ණ මැරෙන්නත් හිතිලා තියෙන්නෙ
🐑:මොනා උනත් මැරෙන්න බෑ හරිද?
🐨:හම්මෝ හරි මැණික මෙන්න පොරොන්දු උනා වයසට ගිහින්ම තමා මැරෙන්නේ හරිනේ...
🐱:උබලගේ love එක පැත්තකින් තියලා මොනා හරි කරන්න බලමුද
🐥:හම්ම්
🦄:අර drama වල වගේ අපි කැමැත්ත අහද්දී අකමැත්ත කියමු
🐥:නියමයි හියුන් කවුද අප්පා ඔයාට මොලේ දුන්නේ
🦄:ඇයි මං වැරදිද?
🐱:නෑ උබ හරි ඒත් උබ ඒක දාපු තැනයි වැරදි
🐑:ජූන් කියන දේ අහන්නේ නැතුව බලෙන් බන්දන්න හදද්දී අපි විරුද්ධ උනා කියලා ඒක නවත්තන්නේ නෑ
🐨:හම්ම් ඒකෙන් ඔයාලටත් කරදරයක් වෙයි
🐱:මොනා හරි කරන්න බලමු....
🦄:හම්භ්
🐑:හරි ඒක ගැන බලමු ඊට කලින් කාටද බඩගිනි....
🐰🐱🦄🐨🐯🐥:අපිට....
🐑:කුකී,ජිමින් එන්න මට උදව් කරන්න
🐥🐰:එනවා හියුන්
🐰:අහ්....
🐱:මොකද උනේ...

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now