🐯chapter 16🐰

1.6K 271 21
                                    

"තමුන් කැමති අර kim company එකේ vice president kim Taehyung ටද? නෑ මං ඔයාට එයත් එක්ක ඉන්න දෙන්නේ නෑ ඔයා මගේ විතරයි මගේම විතරයි බලාගමු jk..... හහ් හහ් හාහාහා....."😈😈😈

ආපු කෙනා යන්න ගියා...

👤:Sir කෙනෙක් ආවා sir ව meet වෙන්න
👤:ආවේ නෑනේ.... හම්ම් මොනා හරි කිව්වද?
👤:නෑ sir
👤:Ok thank you

At kim company
🐨:බෑ මං කැමති නෑ කිව්වනේ මට බෑ....😑😑😑
👧:ඇයි බෑ කියන්නේ මේක හොඳ chance එකක්නේ
👦:මට කියන්න එපා තමුන් තාම අර Doctor කාරයා එක්ක යාලුයි කියලා😠
🐨:මං යාලුයි තමා ඒ වගේම මං එයාව විතරමයි බදින්නේ😑
👦:තමුන්ට බෑ මගේ වැඩ වලට පිටින් යන්න තමුන් එයාව බදින්න ඕනා
🐨:මට බෑ කිව්වනේ😑
👧:පුතේ ඇයි අප්පට විරුද්ධ වෙන්නේ
🐨:ඔයාලා මල්ලිවත් jk ට දුන්නේ ආදරේටද නෑ jk දක්ෂයි කියලා දැනුනු ගමන් ඔයා ලගට ගන්න ඔයාට ඕනා එකම දෙයයි තමුන්ගේ company එක ලොකු කර ගන්න දැන් මාවත් දෙන්නද යන්නේ 😡😡
👧:අප්පට කතා කරන්නේ ඔහොමද?😠
🐨:මං කැමති විදිහට මං කතා කරනවා 😡
👦:මං මොනා හිතන් දුන්නත් එයාලා දැන් සතුටින්නේ...🙄
🐨:jk හොද නිසානේ එහෙම උනේ... ඒත් මාව දෙන්න යන මිනිහා හොද එකෙක්ද කියලා කවුද දන්නේ? සල්ලි කෑදර කමට මිනිහෙක් උනත් මරයි ඔයා මට බෑ කිව්වනේ මේකට මං කැමති නෑ
👦:තමුන්ට බෑ මුකුත් කරන්න මං කියන දේ කරන් ඉන්නවා😡
🐨:මට බෑ මං බදින්නේ jin ව විතරමයි😭
👦:තමුන් මං නැත්නම් නිකමෙක් විතරයි අන්න ඒක මතක තියා ගන්නවා😠
🐨:මං නිකමෙක් නෙමේ මං university professor කෙනෙක් තමුන් නිසා මං ඒකත් අතඇරියා තමුන්ලා මගේ සතුට විනාශ කලා😢😤
👧:ඔයාලටම හොදක් කරන්නනේ හදන්නේ අප්පා😡
🐨:එයා හොද කරන්නේ අපේ ජීවිත බිල්ලට දීලද? අපිව සල්ලි වලට විකුණනලද? සල්ලි දෙනවා නම් මෙයා ඔයාවත් දෙයි ඔම්මා...😭😭
👦:අපි යං තමුන් ලෑස්ති වෙනවා wedding එකට😠
🐨:මං මැරුණත් ඕකව බදින්නේ නෑ නෑ නෑ..........😭😭😭😭

Mr.kim & Mrs.kim ගියාට පස්සෙ RM බිම වැටීගෙන අඩන්න ගත්තා එයා එයාටම බැන ගත්තා එයා නිකමෙක් කියලා මෙයාලගේ කතාව තේත් අහං හිටියා එයාට අයියා වෙනුවෙන් කරන්න දෙයක් නෑ එයත් එයාගේ room එකට ගිහින් හොදටම ඇඩුවා පිට කවුරුත් නොදන්නවා උනාට සතියකට සැරයක් මේ විදිහට kim family එකේ රණ්ඩු ඇති උනා

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now