🐯chapter 9🐰

1.6K 275 16
                                    

🐯:ඉන්න මං අරන් එන්නම්

තේ DVD එක කුකීගේ අතට දුන්නා

🐰:මේක😶😶😶😶
🐯:මට තනියම බලන්න කම්මැලියී දෙන්නා එකකම බලමු
🐰:ඒත් හියුන් මේක ටිකක්.....(හයියෝ මෙයා මේකම ගෙනැල්ලනේ)
🐯:ඔයා බලලා තියෙනවද?(නෑ කියන්න නැත්නම් මගේ plan සේරම වතුරේ)
🐰:මං trailer එක බැලුවා(trailer එක බලලත් මට පාලනය අහිමි උනා මේක ඒ තරම් දරුණුයි දෙයියනේ)
🐯:අපි දෙන්නානේ ඔන්න ඔහේ බලමු අනේ.... ඒක නෙමෙ මේකේ මොකද වෙන්නේ...(ඔයා මාත් එක්ක මේක බලන්නම ඕනා science ගැන දන්නේ නැති කෙනෙක්ට science paper එකක් දුන්නොත් එයාට ඒකට උත්තර ලියනවා තියා copy කරන්නවත් තේරෙන්නේ නෑ එයාට මුලින් උගන්නන්න ඕනා ඊට පස්සෙයි paper එක දෙන්න ඕනා ඒ වගේ  මං ඔයාට ආදරය,feelings දැනෙන්න දෙනවා ඊට පස්සේ මං ඔයාට මගේ ආදරේ කියනවා ඒක නිසා ඔයා මේක මාත් එක්ක බලන්න ඕනා )
🐰:සමලිංගික ආදරවන්තයෝ දෙන්නෙක් එක්කෙනෙක් play boy කෙනෙක් අනිත් කෙනා දුප්පත් සල්ලි වෙනුවෙන් ඇග විකුනනවා ඒ දෙන්නගේ ආදර කතාව තමා අන්තිමට sad ending තමා දුප්පත් කොල්ලට cancer එකක් ඔන්න ඔහොම තමා කතාව යන්නේ හියුන් මේක අපි තනියම බලමු....
🐯:ඇයි පැටියෝ දෙන්නා එක්ක බලලා දෙන්නා එක්කම අඩමු...
🐰:අඩන නිසා නෙමේ හියුන් මේක ටිකක්...
🐯:ඇයි? (ඕක එහෙම නිසානේ මං මේක ගෙනාවේ)
🐰:අයියෝ තේරෙන්නේ නැද්ද?(හියුනුත් එක්ක බෑනේ ඉතින්)
🐯:මොකක්ද ඉතින්?
🐰:මේක බලද්දී feeling එනවා දෙන්නා එක්ක බලලා ඊලගට තව එකක්
🐯:මට මාව sure ඔයාට ඔයාව sure නැද්ද?
🐰:මටත් sure මාව
🐯: අනේ කුකී please.... මං හිතන්නෙ ඔයා බයයි නේද
🐰:යා.... මං බය නෑ අපි බලමු(මට බෑ second වෙන්න)
🐯:(අන්න එහෙම ඉන්න මේක බලලා මං ඔයාගෙ හැගීම් එලියට ගන්නම් කුකී ඔයා මට අහු උනා)😁😁😁

Tae pov.
කතාව භාගයක් විතර ගියත් මෙයාගෙන් කිසිම සද්දයක් නෑ නිදිද මේ කොල්ලා... එහෙම හිතලා මං කුකී දිහා බැලුවා එයා ඇහැරිලා ඒත් ඇස් වෙනස් වෙලා.... ඔව් එයා කතාව නිසා අමාරුවෙන් ඉන්නේ.... මමත් අමාරුවෙන් ඒත් කතාව 10 සැරයක් විතර බලපු නිසා ගානක් නෑ ඒත් පලවෙනි පාර නම්.... ඒ ගැන කතා නොකර ඉමු...

Author pov.
[මේකයි මේක කතාවට අදාල නෑ ඒත් මේක ඔයාලට ප්‍රශ්ණයක් වෙයි කියලා හිතලයි කියන්නේ.. ඒ film එක feeling (ඒ කියන්නේ සෙක්ස් කරද්දී ඇති වෙන feeling එක ගැන) අන්න ඒ feeling අවුස්සන film ඒවා adult only වගේම සමහර ඒවා බොහෝ දුරට තහනම් උන ඒවා ඔයාලා දන්නවා ඇති ඒවා ගැන දන්නේ නැත්නම් දැන ගන්න කියන්න හිතුවා වැඩි දෙයක් නෙමේ හිතන්න අපි comedy dramas බලද්දි හිනා වෙන්නේ sad කොටස් වලදි ඇඩෙන්නේ අන්න ඒ වගේම තමා හරීද වැඩිය හිතන්න එපා මෙතනදි තේට ඕනා වෙන්නේ JKගේ නැති උන ඒ feeling ආපහු ගන්න එයා හිතන්නෙ jk ඒ හැගීම් නැති වෙලා කියලා ඇත්තටම ඒක නෙමෙයි ඇත්ත පොඩිකාලෙ ඉදන් තනියම ආදරයක් නැති උන කෙනෙක්ට ආදරයක් ලැබුනම එයා ඒක නැති කර ගන්න කැමති නෑ ඒ වගේම එයා උත්සහ කරනවා ඒ ආදරේ රැක ගන්න jkට වෙලා තීන්නේ එයා ඒ දේ නැති වෙයි කියලා බය නිසා ඒක ලං කර ගන්නේ නැහැ ඕනකමින් ඈත් කරනවා මොකද එයා බයයි පොඩි කාලෙ කාත් කවුරුත් නැතුව ගෙවපු ජීවිතේට එයාට යන්න වෙයි කියලා ඒකයි එයා ගොඩක් පරිස්සමට හැමදේම කරන්න
බලන්නේ විනෝදය කියන එක ඉස්සරහට දාලා එයා ඒක පිටිපස්සේ හැංගිලා... තේ තාම කුකීව තේරුම් අරන් නෑ.... තේ කරන්න ඕනා jk ඒ බය නැති කරන එකයි. මේ දේ නිසා එයාට නරකක් වෙන්නත් පුලුවන් කතාවක් තීන්නේ ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෙම නෑ කියලා]
Author pov end.

LOVE MY BABY FOREVER|TK| ✔Onde histórias criam vida. Descubra agora