🐯chapter 12🐰

1.7K 288 21
                                    

Jk pov.
අපි හුගක් විනෝද උනා.... ඇත්තටම මං හුගක් සතුටින් හිටියේ අපි ආපහු ගෙදර ආවා trip එක ගිය කාලෙ ඇතුලත මොකක් හෝ හේතුවකට මට තේ හියුන් එක්ක ඒක ගත කරන්න ආසාවක් ආවා එයා මගේ පස්සෙන්ම හිටියා ඇත්තටම මං ඒකට අකමැති උනත් තේ හියුන් මගේ පස්සෙන් ඉන්න එකට නම් මං කැමති ඕනා අපේ හියොන්ලටත් ඉතින් මාව මතක නෑ එයාලා එයාලගේ ලෝකේ.... දැන් ආපහු මගේ සුපුරුදු රාජකාරී පටන් ගන්නවා... අපි නැති දවස් වල park වැඩ ටික හොදට කරලා තිබ්බා ඇත්තටම එයා හොඳ සහයකයෙක්....

🐢:මොකෝ sir තනියම හිනා වෙන්නේ...
(Shik මූ බලන් ඉදලා මං trip එකේ උනෝ සිද්ධි මතක් කර කර හිනා වෙනවා මදැයි..)
🐰:Seoul වලට ඉස්සෙක් පැනලා එනවා මෙතන
🐢:සර් ඉතින් ඉස්සගේ යාලුවද ඌ ආපු එකට සතුටු වෙන්නේ
🐰:නෑ මං ඌව බදින්න ඒන්නේ රෙද්ද
🐢:බදින එකෙයි රෙද්දෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද?
🐰:තොගේ හැල්මොනීගෙන් අහගනින්....
මං එහෙම කියලා park පස්සෙන් එලෙව්වා උන්දත් දුවනවා මාත් එක්ක ඒවා කොහෙද උසෙන් බෝල්ට් මගේ ලග ඤාතියෙක් වෙනවා කියලා හිතන් මාත් ඌ පස්සෙ පැන්නුවා office එකේ අයට මේක ඒ තරම් දෙයක් නෙමේ මොකද සතියට තුන්පාරක් වගේ මං මේකා පස්සේ පෙන්නනවා.... අද නම් ටිකක් වෙනස් මූ දිව්වට මාව මගකින් නැවතුනා එක පාරට දොරක් ඇරිලා ඒකෙ වැදුන නිසා... හොම්බයි කටයි බොම්බයි මොටයේ උනා වගේ feeling එකක් එද්දී මං බැලුවේ මොන භූතයාද දොර ඇරියේ කියලා... කාට කියන්නද මේ දුක හැල්මොනී...

🐰:හියුන් ඔයා....
🐯:අනේ පැටියෝ මං දැක්කේ නෑ රිදුනද කුකී...

මෙයා මගේ පටි රෝල් කරනවා පැටියෝ,කුකී ගගා... මං ඔහොම හිටියට වැදගත් මිනිහෙක්

🐰:නෑ හියුන් පාවෙනවා වගේ seen එකක් ආවේ වැඩිය රිදුනේ නෑ... හිතට හරි නෑ ඒකයි..
🐯:ඒ මොකෝ කුකී...
🐰:වද්දපු එකාට බැන ගන්න බැරි උන එකට
🐯:අනේ sorry කුකියෝ... කවුද හිතුවේ korean number one businessman පිස්සන් කොටුවෙන් පැන්න එකෙක් වගේ එයාගේ secretary පස්සේ දුවයි කියලා😂😂😂
🐰:ඇයි එයා දිව්වාම මොකක් වෙනවද....? අනික හිනා වෙන්න එපා ඒක සිදෙනවා😢
🐯:අනේ sorry sorry එන්න යමු

ඈ යකෝ මෙන්න මෙයා මාව මගේ office එකට එක්කන් යනවා හරි නම් මමයි එක්කන් යන්න ඕනා මේකේ මංද දැං අමුත්තා... ඒකත් හරි...

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now