🐯:ඔයා.............😭😭😭😭😭
10 years past
🐯:යමු බං කැන්ටිම පැත්තට
🐥:ඉදපංකෝ උබටත් කන බනේමයිනේ
🐯:අනේ මගෙ හොද තාරාසන්නේ😚
🐥:අපෝ රෙද්ද කෙලත් වැදුනා
🐯:උබට මං පොඩ්ඩක් මේවා කරොත් තමා ඉතින් අර බිලාලසන් උබව කටේ ඔබා ගත්තත් කමක් නෑ මේවා සහගහන අපරාධ
🐥:හරි හරි යමන් මොනා කලත් මගේ හියුන්ව ගාව ගන්නවා😒
🐯:එහෙම නැතුව බෑනෙ මැණික😉
🐥:😑😑😑😑තේයි ජිමිනුයි canteen එකට ගිහින් කෑම කකා ඉද්දිම එතනට ලමයෙක් එනවා. තේ එයා දිහා බලන් හිටියේ වශී වෙලා වගේ
🐥:අඩෝ අනිත් උන්ගේ කෑම වලට කෙල ගිලින්නෙ නැතුව කාපංකෝ
🐯:කෑම නෙමේ බං
🐥:තෝ එහෙනම් ලමයින්වද කන්නෙ
🐯:ලමයින්ව නෙමේ බං ලමයෙක්ව😏
🐥:ඒ පාර මොකක්ද?
🐯:අර බලපන් අපිට කෙලින් ඉන්න boy අඩේ මගේ හදවත අස්ස රේස් යනවා බං එයාව දැක්කම
🐥:කෝ බං.... අනික ඒ ලමයට jhope හියුන් එක්ක තීන සම්බන්ධෙ මොකක්ද???
🐯:මොන හියුන් කෙනෙක්ද බං පිස්සුද උබට අනේ බං මට බෑ
🐥:බැරි නම් මොන ලබ්බටද බලන්නෙ
🐯:තෝ මගේ යාලුවා කියන්නත් ලැජ්ජයි
🐥:නොකියා ඉදපන් ඉතින්
🐯:උබට මං
දෙදෙනා අතර සුවීට් රණ්ඩුවක් පටන් ගත්තා. ඔය අතර අර ආපු ලමයා ගිහින්. රණ්ඩුව ඉවර වෙලා තේ බැලුවාම ඒ ලමයා ගිහින් තිබ්බ නිසා එයාට ගොඩක් දුක හිතුනා. හැමදාම තේ ඒ ලමයව ආපහු හම්බෙන්න canteen එකට ආවත් සතියක් යනකන් එයාව දැක්කේ නැහැ. ඒ වගේම ඔය කාලෙදි තේටත් නොදැනිම ඒ ලමයට ආදරේ කරන්න පටන් ගෙන තිබ්බා. එයාව දකින්න තිබ්බ උවමනාවටම එයා හැම පන්තියකම එයාව හෙව්වත් හම්බුනේ නැහැ.ආදරය කියන්නේ ඒ වගේ දෙයක් දකින පලවෙනි මොහොතේම තමන්ගේ හිතේ නවතින කෙනා ඒක ආකර්ෂණය නිසා කිව්වත් නොදැකත් එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා නම් එතන ආකර්ෂණයට වඩා දෙයක් තීනවා. ඒ වගේම ගොඩක් අය කියනවා one side love ඇත්ත ආදර නෙමේ කියලා. ඒක වැරදිද? හරිද?......🐯:මං හිතන්නෙ මං එයාට කැමති බං
🐥:අඩේ විනාඩි 5 කට දැක්ක එකෙක්ට ඇයි බං නැහෙන්නේ?
🐯:උබට කියලා වැඩක් නෑ බං ඒ වගේම මට තේරෙන්නෙත් නෑ ඒ ඇයි කියලා මට එයාව මගේ කියලා දැනෙන්න අරන් විනාඩි 5ක් උනාට මං මුලු හදවතින්ම එයාට කැමති බං
🐥:ආදරය කියන්නේ ඒකට තමා බං
🐯:තෑන්ක්ස් බං මාව තේරුම් ගත්තට
🐥:ආදරය කරන අය තමා බං ඕවා දන්නේ
🐯:අම්මෝ හාකෝ ඉතින්
🐥:අරයා නේද බං
🐯:මට මගේ කොල්ලා ඇර අනිත් උන්ගෙන් වැඩක් නැහැ
🐥:උබේ එකා තමා
🐯:කෝ
🐥:අර යන්නේ අඩෝ මං දැන්නේ දැක්කේ බං හරියටම උබේ හිත අරන් ගිය එක අහන්නත් දෙයක්ද
🐯:මං අහන්නද බං
🐥:දැන්
🐯:ඔව් ආපහු මග ඇරුණොත්
🐥:ඒත්
YOU ARE READING
LOVE MY BABY FOREVER|TK| ✔
Fanfictionආදරය ඇත්ත නම් අවංක නම් ඒ ඔයාගේ ආදරය නම් බය වෙන්න එපා එයා කවදාවත් දාලා යන්නේ නෑ ගියත් එන්නයි යන්නේ.... #1 - #ship story(2021/08/22) #2 - #sinhala(2021/11/09)